ඉන්දු පාකිස්තාන දේශසීමාවේ චිත‍්‍රපටයක් රූගත කිරීමට සූදානමින් සිටින සුප‍්‍රකට ඇමෙරිකා සිනමා අධ්‍යක්ෂ ස්ටීවන් ස්පීල්බර්ග් (මැද) පසුගියදා ඉන්දියවේ මුම්බායි නුවරට පැමිණි අතර ‘රිලයන්ස් බිග් එන්ටර්ටේන්මන්ට්’ සමාගම වෙනුවෙන් එහි සභාපති අන්ල් අම්බානී (දකුණේ) මෙන්ම බොලිවුඞ් නළු අමිතාබ් භච්චන් ද හමුවූයේය.

