කරච්චියේ ඉන්ෆ්ලුවෙන්සා


පාකිස්තානයේ වෙළෙඳ අගනගරය ලෙස සැලකෙන කරච්චි නුවර H1N1 වයිරසය පැතිරීමෙන් පස, H3N2 වයිරසය ද පැතිර යෑම හේතුවෙන් ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ගේ වැඩිවීමක් දකින්න ලැබේ.

විදෙස් වාර්තා අනුව ළමුන්, වැඩිහිටියන් සහ ගර්භණී කාන්තාවන් මෙම තත්ත්වයෙන් වඩාත් පීඩාවට පත්වී ඇති අතර, රෝහල්වල රෝගීන්ගේ ඉහළයෑමක් ද පෙන්නුම් කරයි.

H3N2 වෛරසය බොහෝ විට දිගු කල් පවතින සෙම්ප්‍රතිශ්‍යාව සහ උගුරේ අමාරුව ඇති කරන බව පැවැසෙයි.