කමේනි වෙනුවට අලිරේසා අරෆි


ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අභාවයෙන් පසු උත්තරීතර නායකයා ලෙස එම ධුරයට අයතුල්ලා අලිරේසා අරෆි පත් ඛල බව වාර්තා වේ.

ඒ, ඉරානයේ ඉස්ලාමීය පාලක මණ්ඩලය විසිනි.

ඒ අනුව ඉරානයේ වැඩබලන උත්තරීතර නායකයා ලෙස අයතුල්ලා අලිරේසා අරෆි කටයුතු කරනු ඇතැයි ද පැවැසෙයි.