කතගේ වසය 25යි


ජොර්ජියාවේ ජොනෙස්බෝරොහි ජිවත්වන ආශා මෑඩෙලා (25) ලොව දිගම කෙස් කළඹට හිමිකම් කියන්නිය. ඈගේ කෙස් කලඹේ දිග අඩි 55ක් වන අතර බර කිලෝ 19කි. ගමන් බිමන් යෑමේදි ඈයට තවත් අයෙකුගේ උදව් උපකාර ලබා ගෑනිමට අවශය බව ඈය කියයි. වෛද්‍යරුන් කියනුයේ හෑකි ඉක්මනින් අශාගේ කෙස් කලබ කපා දැමිය යුතු බවයි. නැත හොත් කෙස් කලඹේ බර හේතුවෙන් ඇගේ කොදු නාරටියට හානි සිදුවිමෙන් ඈය ආබාදිත තත්වයට පත්වනු ඇති බවයි.