බටහිර සිනමාවේ මෞලිමංගල්‍යය ලෙස සැළකෙන 85 වැනි ඔස්කාර් සිනමා සම්මාන උළෙල අද ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර ඩොල්බි චිත‍්‍රාගාරයේ දී පැවැත්වීමට නියමිතය.
බෙන් ඇෆ්ලික් අධ්‍යක්ෂණය කළ ‘ආගෝ’ චිත‍්‍රපටය සහ ස්ටීවන් ස්පීර්බර්ග්ගේ ‘ලින්කන්’ චිත‍්‍රපටය මෙවර සම්මාන උළෙලේ දී සම්මාන රැසක් දිනා ගනු ඇතැයි අනුමාන කෙරේ.

_DLMA_07.jpg)
