එළිසබෙත් රැජිනගේ දියමන්ති ජුබිලියේදී
එළිසබෙත් රැජිනගේ දියමන්ති ජුබිලිය නිමිත්තෙන් පෙරේදා (4) ලන්ඩන් නුවර පැවැති සංගීත සංදර්ශනය පැය 1 1/2 ක් තිස්සේ පැවැතුණු අතර ඊට ප‍්‍රවීණ ගායක ගායිකාවෝ රැසක් සහභාගී වූහ. එළිසබෙත් රැජින ද අවසන් මොහොතේ එම ප‍්‍රසංගය නරැඹීමට පැමිණි අතර එහිදී එළිසබෙත් රැජිනගේ පුතු චාල්ස් කුමරු ඇයට සුබ පැතූ අවස්ථාව.

