උසම කත මැරෙයි By None // 2012 දෙසැ 07 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ලොව උසම කාන්තාව වූ චීන ජාතික යාඔ ඩෙෆෙන් මරණයට පත්වූවාය. මිය යන විට ඇය 39 වැනි වියේ පසුවූවාය.මරණයට හේතුව මෙතෙක් ආනාවරණයව නැතත් ඇයගේ අසාමාන්‍ය (අඩි 7 අගල් 7 ක් වූ ) උස හේතුවෙන් ඇතිවූ සංකූලතා නිසාඇය මරණයට පත්වන්නට ඇතැයි විශ්වාස කෙරේ. ලෝකයේ උසම කාන්තාව ලෙස ගිනස් පොතේ පිටු අතරට යාවෝ එක්වූයේ 2010 වසරේදීය.ලෝකයේම අවධානය තමා වෙත ලැබුණත් තමන් සිටින්නේ අසතුටින් බව ඇය වරක් ප‍්‍රකාශ කළාය. උස නිසා සාමාන්‍ය ජීවිතයක් ගත කිරීම සිහිනයක් බවත් ඇය කියා තිබිණි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත