ඉන්දීය අගමැති බංගලදේශයට යයි


ඩකා නුවරදීය (ඒ.එෆ්.පී.) ද්වී පාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමේ අදිටනින් ඉන්දීය අගමැති මන්මෝහන් සිං ඊයේ (6) අසල්වැසි බංග්ලාදේශයේ සංචාරයක යෙදුණේය.ඉන්දියාවේ කොංග‍්‍රස් පක්ෂ අගමැතිවරයකු බංග්ලාදේශයට පැමිණියේ වසර 40 කට පසුව වීම ද ඓතිහාසික සිදුවීමක් යැයි බංග්ලාදේශ පුවත්පත් ඊයේ වාර්තා කර තිබුණි. බංග්ලාදේශ අගමැතිනී ෂීක් හසීනා (දකුණේ) හස්රාත් ගුවන්තොටුපොළට පැමිණ ඉන්දීය අගමැතිවරයා සහ එම මැතිනාය පිළිගත් අයුරු.