ඇෆ්ගන් සමුළුවට සහභාගී වීම සඳහා ජපානයේ ටෝකියෝ නුවරට පැමිණ සිටින ඇෆ්ගන් ජනාධිපති හමීඞ් කර්සායිට ඊයේ (9) ටෝකියෝ විශ්ව විද්‍යාලයෙන් ගෞරව උපාධියක් පිරිනැමුණි.
ඇෆ්ගන් ජනපතිට ගෞරව උපාධියක්