ආජන්ටිනා ජනපතිනී, උරුගුවේ ජනපති, බොලිවියාවේ ජනපති හමුදා ඇකඩමියේ දී චාවේස්ගේ දේහයට අවසන් ගෞරව දක්වමින


ලතින් ඇමෙරිකානු කලාපයේ චාවේස්ගේ සමීපතමයන් වන ආජන්ටිනා ජනපතිනී කි‍්‍රස්ටිනා ෆර්ඩිනැන්ඬේස් (වමේ සිට) උරුගුවේ ජනපති හෝසේ මුජිකා, බොලිවියාවේ ජනපති ඊවෝ මොරාලේස් හමුදා ඇකඩමියේ දී චාවේස්ගේ දේහයට අවසන් ගෞරව දක්වමින් ...