
මැලේසියාව අයපත් කාලගුණයකින් බැටකයි. එරට මාධ්‍ය වාර්තා කළේ අයහපත් කාලගුණය හේතුවෙන් උන්හිටිතැන් අහිමි වුණු ගණන 11,000 ඉක්මවන බවය.
මෙම පිරිසට උන්හිටිතැන් අහිමි වී ඇත්තේ, ජල ගැලීම් සහ නායයෑම් හේතුවෙනි. මෙම පිරිස හමුදාවේ ද සහාය ඇතිව ආරක්ෂිත ස්ථාන වෙත යොමු කෙරුණි.

