ඇමෙරිකානු නාවික හමුදාවට අයත් ගුවන් යානා දෙකක් ජපානයේ හිරෝෂිමා මුහුදු තීරය ආසන්නයේ දී අනතුරකට ලක්ව ඇති බව විදෙස්
සයුරෙන් එතෙර
එක්සත් ජනපදය සෝමාලියාවේ පළමු රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුම අරඹයි
එක්සත් ජනපදය වසර 30 කට අාසන්න කාලයකට පසුව සෝමාලියාවේ පළමු රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුම ආරම්භ කර ඇත.
හූති කැරැලිකරුවන් සමඟ සාකච්ඡා ඇරඹීමට පිරිසක් ස්වීඩනයට
ඉරානයේ සහාය ලබන හූති කැරැලිකරුවන් සමඟ සාකච්ඡා ඇරැඹීම සඳහා සෞදියේ සහාය හිමිවන යේමන ආණ්ඩුවේ පිරිසක් අද (05) ස්වීඩනයට
ඉන්දියාව දියුණු තාක්ෂණයෙන් යුත් චන්ද්‍රිකාවක් ගුවන්ගත කරයි
ප්‍රංශ රොකට්ටුවක ආධාරයෙන් ඉන්දියාව විශාල චන්ද්‍රිකාවක් ගුවන්ගත කර ඇත.
යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ ගිවිසුමට බ්‍රිතාන්‍ය අගමැතිනිය විරුද්ධව ඡන්ද ප්‍රකාශ කරයි
යුරෝපා සංගමයෙන් ඉවත්වීමට අදාළ ගිවිසුම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන ඡන්ද විමසුමේදී ඊට විරුද්ධව ඡන්ද
මියගිය කතකගේ ගර්භාෂයක් බද්ධ කිරීමෙන් සාර්ථක දරු උපතක්
මිය කාන්තාවකගේ ගර්භාෂයක් බද්ධ කිරිමෙන් පසුව බ්‍රසීලයේ කාන්තාවක් සාර්ථක ලෙස දරු උපතක් සිදු කර ඇති බව වාර්තා වෙයි.
නිව්කැලිඩෝනියා දිවයින ආසන්නයේ භූ කම්පනයක්
පැසිෆික් සාගරයේ නිව්කැලිඩෝනියා දිවයින ආසන්නයේ රිච්ටර් මාපාංක 7.5ක විශාලත්වයෙන් යුත් ප්‍රබල භූ චලනයක් සිදුවී ඇතැ
බ්‍රිතාන්‍යය ආණ්ඩුව පාර්ලිමේන්තුවට අපහාස කරලා
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම පිළිබඳව සම්පූර්ණ නෛතික උපදේශය ප්‍රසිද්ධ කිරීම ප්‍රතික්ෂේප කිරීමෙන් අගමැ
ඔපෙක් සංවිධානය තෙල් නිෂ්පාදනය සීමා කිරීමට යයි
තෙල් නිෂ්පාදනය සීමා කිරීම සඳහා තෙල් අපනයනය කරන රටවල සංවිධානය මේ සතියේදී එකඟතාවයකට එළැඹීමට නියමිත බව වාර්තා වේ.
ඉන්දුනීසියාවේ වෙඩි තැබීමකින් ඉදිකිරීම් සේවකයෝ 24ක් මියයති
ඉන්දුනීසියාවේ නැගෙනහිර පැපුවා පළාතේ සිදුවූ වෙඩි තැබීමකින් ඉදිකිරීම් සේවකයන් 24දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.
මැලේසියාවේ සාප්පු සංකීර්ණයක පිපිරීමකින් 3 ක් මරුට
මැලේසියාවේ බොර්නියෝ දූපතේ කුචින් නගරයේ සාප්පු සංකීර්ණයක සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් තුන් දෙනෙකු මිය ගොස් 24 දෙ
‘යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ ප්‍රකාශනය ඉවත් කරන්න බ්‍රිතාන්‍යයට අයිතියක් තියෙනවා’
යුරෝපා සංගමයෙන් ඉවත්වීම පිළිබඳ ඉදිරිපත් කරන ලද ප්‍රකාශනය ඉවත් කරගැනීමට බ්‍රිතාන්‍යයට අයිතියක් ඇතැයි එම සංගමයේ
බෝට්ටුවක් අනතුරට ලක් වීමෙන් සරණාගතයින් 15ක් මරුට
ලිබියාවට නුදුරු මුහුදේදී සරණාගතයින් රැගත් බෝට්ටුවක් අනතුරට පත්වීමෙන් 15දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.
කශොක්ජී ඝාතනය ගැන සීඅයිඒ දත්ත ඇමෙරිකා කොංග්‍රසයට
මාධ්‍යවේදී ජමාල් කශොක්ජී ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් සීඅයිඒ සංවිධානය අනාවරණය කර ගත් දත්ත එහි ප්‍රධානී ගීන
පාප්වහන්සේ පලස්තීන ජනාධිපති හමුවෙයි
ඇමෙරිකා එක්සත් ජනපදය ඊශ්‍රයලයේ පිහිටි ඔවුන්ගේ තානාපති කාර්යාලය ජෙරුසලෙමට ගෙන යෑමෙන් පසු පළමුවරට අති උතුම් ශුද්
ඇමෙරිකානු හමුදා ප්‍රහාරයකින් අයි.එස්.නායකයකු මරුට
ඇමෙරිකා එක්සත් ජනපද හමුදා එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයකින් අයි.එස්. සංවිධානයේ නායකයකු මරුමුවට පත්ව ඇතැයි වාර්තා වේ
ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ගගනගාමීන් 3දෙනෙකු ගුවන්ගත වෙයි
සොයුස් රොකට්ටුවෙන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ගගනගාමීන් තිදෙනකු අද සාර්ථකව ගුවන්ගත කළ බව විදෙස් මාධ
ඉරානයේ මිසයිල අත්හදාබැලීම යළිත් ඇරඹේ
තම රට තුළ මිසයිල අත්හදාබැලීම් අඛණ්ඩව වර්ධනය කරන බව ඉරානය පවසයි. එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ඉස්ලාමික
කටාරය ඔපෙක් සංවිධානයෙන් ඉවත්වෙයි
කටාරය ලෝක තෙල් අපනයනකරුවන්ගේ සංවිධානයෙන් (opec) ඉවත්වීමට තීරණය කර ඇති බව නිවේදනය කර තිබේ.
තලේබාන් සංවිධානයේ ප්‍රබලයෙකු ගුවන් ප්‍රහාරයකින් මරුට
තලේබාන් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙක් වන මුල්ලා අබ්දුල් මනන් අකුන්ද් ඇමරිකානු හමුදාවේ ගුවන් ප්‍රහාරය
ඇමෙරිකානු නාවික හමුදා නිලධාරියෙකුගේ සිරුර ඔහුගේ නිවසින් හමුවෙයි
ඇමෙරිකානු නාවික හමුදාවේ මැදපෙරදිග ස්ථාපිත කර ඇති ඇමෙරිකානු නාවික හමුදාවේ 5 වැනි බලඝණයේ අණ දෙන දෙන නිලධාරීවරයා
පලස්තීන ආණ්ඩුකාරවරයා නිවාස අඩස්සියේ
ඉඩම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින පලස්තීන ආණ්ඩුකාර අද්නාන් ගෙයිත් නිවාස අඩස්සියේ රඳවා ඇති බව විදෙස්
මැනුවෙල් ලෝපේස් මෙක්සිකෝවේ ජනපති ධූරයට
මෙක්සිකෝවේ ප්‍රබල වාමාංශික නායක අන්ද්‍රේස් මැනුවෙල් ලෝපේස් ඔබ්රාඩෝර් නව ජනාධිපති ලෙස තේරී පත්වූයේය.
මිහිතලයේ උණුසුම ගැන කාලගුණ සමුළුවේ අවධානයට
මිහිතලය උණුසුම් වීම ගැන ගෝලීය කාලගුණ වෙනස පිළිබඳ සමුළුවේ දී අවධානය යොමු වී තිබෙන බව වාර්තාවේ.
ජෝර්ජියාවේ ජනාධිපතිවරණ ප්‍රතිඵලයට විරුද්ධව වැසියෝ වීදි බසිති
ජෝර්ජියාවේ ජනාධිපතිවරණ ප්‍රතිඵලයට විරුද්ධව තිබිලිසි අගනුවරට එක්වූ දහස් ගණන් පිරිස් විරෝධතාවයේ යෙදෙන බව වාර්ත
ඇමෙරිකානු ගුවන් ප්‍රහාර වලින් සෝමාලියානු සටන්කාමීන් 9 ක් මරුට
සෝමාලියාවේ ලෙබේඩ්හි අල් ශබාබ් ඉලක්ක වෙත එල්ල කරන ලද ගුවන් ප්‍රහාර වලින් සටන්කාමීන් නවදෙනකු ඝාතනය කළ බව ඇමරිකානු
හිමාල ප්‍රාන්තයේ භූ කම්පනයක් හට ගැනීමේ ලකුණු
හිමාල ප්‍රාන්තයේ දැවැන්ත භූ කම්පනයක් සිදුවිය හැකිබව ඉන්දියාවේ විද්‍යාඥ කණ්ඩායමක් විසින් සිදු කරන ලද නව අධ්‍යන
ගාසා තීරයේ විරෝධතාකරුවන් විසුරුවන්න ඊශ්‍රාලය හමුදාවෙන් ප්‍රහාර
ගාසා තීරයට එක් වී දස දහසකට වඩා විරෝධතාකරුවන් විසුරුවා හැරීමට ඊශ්‍රාලය හමුදාව ප්‍රහාර එල්ල කර ඇත. මෙම ප්‍රහාරවලින
ප්‍රංශයේ විරෝධතාකරුවෝ පොලිසිය සමඟ ගුටි කෙළියක
ඉන්ධන බද්ද වැඩි කිරිමෙන් තමන්ට දැරිය නොහැකි ජීවන බරක් පවතින බව පවසමින් ප්‍රංශ වැසියන් තුන්වැනි සති අන්තයේත් සිද
බර්කිනාෆාසෝහි පිපිරිමකින් පොලිස් නිලධාරින් 4 ක් මරුට
බර්කිනාෆාසෝහි නැගෙනහිර බොවුන්ගොවු ප්‍රදේශයේ සිදුවූ පිපිරීමකින් පොලිස් නිලධාරීන් හතර දෙනෙකු ඇතුළු පස් දෙනකු ම

