2019 දී ගෝලීය අභියෝගවලට විසදුම් සෙවීමට ජර්මනිය සූදානම්


ජර්මනිය,  2019 දී  ගෝලීය අභියෝගවලට විසඳුම් ලබා දෙමින් ලෝකය තුළ වැඩි වගකීමක් දරන රටක් වන බවට ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් මහත්මිය පැවසුවාය. 
 

 2018 දී වර්ෂය ජර්මනියේ දේශපාලනික වශයෙන් කැලඹිලි සහිත වර්ශයක් වූ බව ඇය පැවසුවාය.
 
දේශගුණික විපර්යාස අවම කිරීම, සංක්‍රමණ කළමනාකරණය කිරීම සහ  තස්ත්‍රවාදයට එරෙහිව සටන් ආදී කරුණු පිළිබඳ අවදානය යොමුකරන බව පැවසීය.
 
ද්වී පාර්ශික සම්බන්ධතා ඇති කරගනිමින්   විශ්වාසයන් සහ වඩා ශක්තිමත්  නැවතත් නැගී සිටිය යුතු බව අවදාරණය කළාය.
 
ජර්මනිය ජගත් ආරක්ෂක මණ්ඩලය තුළ ද කි‍්‍රයාකාරී වැඩ කොටසක් ඉටුකිරීමට අපේක්ෂා කරයි.
 
(63226)