කළු මුහුදේදී යුක්රේනයට අයත් නාවික යාත්‍රා කිහිපයකට වෙඩි තබා එම යාත්‍රා ඔවුන්ගේ ග්‍රහණයට ගත් බවට රුසියාවට චෝදනා
සයුරෙන් එතෙර
සුළුතර ආණ්ඩුව පරාජය වීමේ අවදානමක - ඕස්ට්‍රේලියානු අගමැති
ඕස්ට්‍රේලියාවේ අගමැති ස්කොට් මොරිසන් හදිස් රැස්වීමක් කැඳවමින් සුළුතර ආණ්ඩුව මැතිවරණයෙන් විශාල පරාජයකට හිමිකම
බ්‍රිතාන්‍යය අගමැතිනියගෙන් මන්ත්‍රීවරුන්ට අනතුරු ඇඟවීමක්
බ්‍රිතාන්‍යය අගමැතිනි තෙරේසා මේ ඇයගේ කන්සර්වේටිව් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට යුරෝපා සංගමය සමඟ ඇති කරගත් ගිවිසුමට ස
මොහොමඩ් නෂීඩ් ත්‍රස්ත චෝදනාවලින් නිදහස්
ප්රජාතන්ත්රවාදී ලෙස තේරී පත්වූ මාලදිවයිනේ පළමු ජනාධිපති මොහොමඞ් නෂීඞ්ට එල්ල වී තිබූ ත්‍රස්තවාදී චෝදනා ඉවත් ක
නවසිලන්ත වෙරළතීරයේ මියගිය තල්මසුන් 145ක්
නවසීලන්ත දූපතේ ස්ටුවට් වෙරළ තීරයේදී මියගිය තල්මසුන් 145කගේ සිරුරු හමුවී ඇත.
යුක්රේනයට හමුදා නීතිය
පාර්ලිමේන්තුව රට තුළ යුද නීතිය ප්‍රකාශ කළ යුතු යැයි යුක්රේන ජනාධිපති පෙට්රෝ පොරොෂෙන්කෝ අද (26) ප්‍රකාශ කළේය.
තලේබාන් ප්‍රහාරයකින් පොලිස් නිලධාරීන් 20 ක් මරුට
බටහිර ඇෆ්ගනිස්ථානයේදී තලේබාන් සංවිධානය එල්ල කළ ප්‍රහාරයකින් පොලිස් නිලධාරීන් 20ක් මියගොස් ඇති බව ඇෆ්ගනිස්ථාන බ
යුක්රේන වැසියෝ රුසියානු තානාපති කාර්යාලය අසල විරෝධතාවයක
යුක්රේනයට අයත් ප්‍රහාරක යාත්‍රා තුනක් රුසියාව ග්‍රහණයට ගැනීමට විරෝධය පා රුසියානු තානාපති කාර්යාලය අසල පිරිසක්
ඇමෙරිකාව මුම්බායි ප්‍රහාර ගැන තොරතුරු සොයයි
2008 වර්ෂයේ නොවැම්බර් 26 වන දා මුම්බායි ප්‍රහාරයට වගකිව යුතු පුද්ගලයින් පිළිබඳ තොරතුරු ලබාදෙන්නට ඇමරිකානු ඩොලර් ම
රුසියාව-යුක්රේනය අර්බුදය උග්‍ර වීමට ඉඩ නොදිය යුතුයි
රුසියාව ඇසොව් මුහුදට ප්‍රවේශ වීම සුරක්ෂිත කළ යුතු යැයි ජර්මනියේ යුරෝපීය කටයුතු පිළිබඳ අමාත්‍ය මයිකල් රොත් අද (26)
ඊජීප්තුවේ ප්‍රධාන විනිසුරු ඝාතකයින් 9 දෙනෙක්ට මරණ දඩුවම්
වසර තුනකට පෙර කාර් බෝම්බ ප්‍රහාරයකින් ඊජිප්තුවේ ප්‍රධාන විනිසුරු හිෂාම් බැරකට් මහතා ඝාතනය කිරීම සම්බන්ධ වැරද
මෙක්සිකෝ දේශසීමාවෙන් ඇමෙරිකාවට යන්න හැදු 500 ක් පිටුවහල් කරති
මෙක්සිකෝ දේශසීමාවෙන් අනවසරෙන් ඇමෙරිකාවට ඇතුළු වීමට උත්සහ කළ සංක්‍රමණිකයන් 500 දෙනෙකු පිටුවහල් කිරිමට මොක්සිකෝව
බටහිර ඉරානයට ප්‍රබල භූමිකම්පාවක්
බටහිර ඉරානයට බලපෑ භූමිකම්පාවක් හේතුවෙන් ඉරාන වැසියන් 500ක් තුවාල ලබා ඇති අතර බියට පත් වැසියන් පදිංචිව සිටි ස්ථාන
යුක්රේනයේ ප්‍රහාරක යානා 3 ක් රුසියාවේ ග්‍රහණයට
යුක්රේනයට අයත් ප්‍රහාරක නෞකා තුනක් රුසියාව සිය ග්‍රහණයට ගැනීම හේතුවෙන් රුසියාව සහ යුක්රේනය අතර උණුසුම් තත්ත්වය
වැස්සෙන් ඉරාකයේ 21ක් මරුට: දස දහස් ගණනක් අවතැන්
දින දෙකක් පුරා ඉරාකයට ඇද හැලෙන වර්ෂාවෙන් ඉරාක වැසියන් 21ක් මියගොස් , දස දහස් ගණනක් අවතැන් වී ඇත.
අප්‍රිකාවේ වික්ටෝරියා විලෙහි යාත්‍රාවක් පෙරැළී 29ක් මරුට
අප්‍රිකාවේ වික්ටෝරියා විලේ ගමන් කරමින් තිබු යාත්‍රාවක් පෙරැළීමෙන් පුද්ගලයින් 29 දෙනකු මිය ගොස් ඇතැයි මාධ්‍ය වා
මව්කුස තුළදීම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වු බිළිදුන් 600ක් ස්කොට්ලන්තයේ
2015 වසරේ සිට මේ දක්වා මව්කුස තුළදීම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වු බිළිදුන් 600ක් ස්කොට්ලන්තයේ දී උපත ලබා ඇති බව සෞඛ්‍ය
දේශගුණික විපර්යාස නිසා ඇමරිකානු ආර්ථිකයට හානි
දේශගුණික විපර්යාස හේතුවෙන් ශතවර්ෂය අවසානයේ ඇමරිකානු ආර්ථිකයට ඩොලර් බිලියන සිය ගණනක වාර්ෂික පාඩුවක් සිදු වනු ඇත
යුනිසෙෆ් තරුණ නියෝජිතවරිය ඉන්දීය ගායිකාවක්
ළමා අයිතිවාසිකම් සුරුකීම පළමු තරුණ නියෝජිතවරිය ලෙස යුනිසෙෆ් සංවිධානය ඉන්දීය ජනප්‍රිය ගායිකාවක වන 17 හැවිරිදි න
නයිජර් රාජ්‍යයේ ගැහැණූ ළමයින් 15 දෙනෙකු පැහැර ගනී
බටහිර අප්‍රිකානු නයිජර් රාජ්‍යයේ ටුවමෝර් නගරයේ සිටි ගැහැණු ළමයින් 15 දෙනෙකු සන්නද්ධ පුද්ගලයින් පිරිසක් විසින් ප
ප්‍රංශ විරෝධතාකරුවන්ට පොලිසියෙන් කඳුළු ගෑස්
ඉන්ධන මිල ඉහළ යාමට එරෙහිව පැරිස් නුවර සුප්‍රකට ෂාම්ප්ස් - එලිසී වීදි ඔස්සේ ඉදිරියට ඇදුණු විරෝධතාකරුවන්ට පොලිසිය
මාළු විශේෂයක් මියයෑම නිසා චීනයේ සංචාරක කලාපයක වැඩ නවතී
පරිසර හිතකාමී සංචාරක කලාපයක ඉදිකිරීම් හේතුවෙන් ස්ට්‍රෝජියන් නම් දුර්ලභ මසුන් 6000ක් පමණ මියගොස් ඇතැයි චීනයේ හුබේ
ඇෆ්ගන් හමුදා කඳවුරකට එල්ල වූ ප්‍රහාරයකින් 26ක් මරුට
ඇෆ්ගනිස්ථානයේ නැගෙනහිර කෝස්ට් පළාතේ දේවස්ථානයක සිදුවූ පිපිරීමකින් 26දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. සිද්ධියෙන් 50
යටත්විජිත යුගයේ කොල්ලකෑ කලා නිර්මාණ නැවත අප්‍රිකාවට
යටත්විජිත සමයේදී කොල්ල කන ලද කලා නිර්මාණ නැවත අප්‍රිකාවට ලබාදීමට ප්‍රංශය තීරණය කර ඇතැයි වාර්තා වේ.
බොලීවියා ගුවන් තොටුපොළේදී ගුවන් යානයක් අනතුරට
මගීන් 127 රැගත් ගුවන් යානයක් බොලීවියා ගුවන් තොටුපොළේදී අනතුරට ලක්ව ඇත.
කරච්චි නුවර තානාපති කාර්යාලය ඉදිරිපිට වෙඩි තැබීමකින් පොලීසියේ දෙදෙනෙක් මරුට
පකිස්ථානයේ කරච්චි නුවර චීන තානාපති කාර්යාලය ඉදිරිපිට සිදුවූ වෙඩි හුවමාරුවකින් පොලිස් නිලධාරීන් දෙදෙනකු මියගො
සෞදියට යුද උපකරණ අපනයනය අත්හිටුවයි
මාධ්‍යවේදී ජමාල් කශොක්ජිගේ ඝාතනයට සහ යේමනයේ ගැටුම්වලට මැදිහත්වීමට විරෝධය පළ කරමින් සෞදි අරාබියට යුද උපකරණ අපන
ඉන්දීය රුපියල ඉහළට
ගෝලීය තෙල් මිල ගණන් පහළ යෑමත් සමඟ සති 12කට පසු ඉන්දීය රුපියල මෙතෙක් වාර්තා කළ ඉහළම අගය අද (22) වාර්තා කළේය.
යුරෝපා සංගමය බි‍්‍රතාන්‍යය හැසිරීම ගැන අවධානයකින්
යුරෝපා සංගමයෙන් ඉවත් වීමෙන් පසුව බි‍්‍රතාන්‍යය මත්ස්‍ය සහ අනෙකුත් කර්මාන්තවල තත්ත්ව සම්බන්ධයෙන් හැසිරෙන ආකාර
ඉන්දීය ජනපතිගෙන් ඩයස්පෝරාවට ආරාධනයක්
ඉන්දීය ජනපති රාම්නාත් කෝවින්ද් රට තුළ ආයෝජන කිරීමට එක්වන ලෙස ඉන්දීය ඩයස්පෝරාවට ආරාධනා කර ඇත. සිඩ්නි නුවරදී ඉන්දී

