ප්‍රංශයේ පැරිස් අගනුවර නොත්‍රදාම් දෙව්මැදුරේ ඇති වූ ගින්න සම්බන්ධයෙන් ලෝක නායකයෝ බොහෝමයක් සිය කනගාටුව පළ කළහ.
සයුරෙන් එතෙර
‘අසාන්ජ්ට විශේෂ සැලකිල්ලක් නැහැ’
ජුලියන් අසාන්ජ්ට කිසිදු ‘විශේෂ සැලකිල්ලක්’ නොකරන බව ඕස්ටේ්රලියානු අගමැති ස්කොට් මොරිසන් අද (12) කීවේය.
ජුලියන් අසාන්ජ්ගේ සහායකු අත්අඩංගුවට
විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ ජුලියන් අසාන්ජ්ගේ සහායකු අත්අඩංගුවට ගත් බව ඉක්වදෝර අභ්‍යන්තර කටයුතු අමාත්‍යව
සුඩාන ජනාධිපතිවරයා කිසිදු රටකට බාර දෙන්නේ නෑ
සංහාරයකට සහ යුද අපරාධවලට ජාත්‍යන්තර අපරාධ අධිකරණයට අවශ්‍ය කර සිටින බලයෙන් ඉවත් කරන ලද සුඩාන ජනාධිපති ඔමාර් අල් බ
මරණ දඬුවමට මුහුණ දෙන්නවෙන රටකට අසාන්ජ් යවන්නේ නෑ
මරණ දඬුවම ක්‍රියාත්මක කරන හෝ වදහිංසා කරන කිසිදු රටකට ජුලියන් අසාන්ජ් නොයවන බව ඉක්වදෝර ජනාධිපතිවරයා අද (11) ප්‍රකාශ
ජූලියන් අසාන්ජ් ලන්ඩන් අධිකරණයකට
අත්අඩංගුවට ගැනීමෙන් පැය කිහිපයකට පසු විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ ජූලියන් අසාන්ජ් අද (11) ලන්ඩන් නුවර අධිකරණය
අසාන්ජ් අත්අඩංගුව ගැනීම ගැන මේගෙන් බ්‍රිතාන්‍ය පොලිසියට පැසසුම්
එක්සත් රාජධානියේදී නීතිය සැමට එක සේ ක්‍රියාත්මක වන බවත් කිසිවකුටත් විශේෂයක් නොකරන බවත් බ්‍රිතාන්‍ය අගමැතිනි තෙ
ජූලියන් අසාන්ජේ අත්අඩංගුවට
ලෝ ප්‍රකට විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ ජූලියන් අසාන්ජේ අද (11) බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර ඉක්වදෝර තානාපති කාර්
මෝදි ගැන හැදූ චිත්‍රපටයට තහනමක්
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ජීවන චරිතය ඇසුරින් නිර්මාණය කරන ලද චිත්‍රපටය මැතිවරණ කාල සීමාව තුළ ප්‍රදර්ශනය ක
ඉන්දීය මහ මැතිවරණය ඇරඹෙයි
ලොව විශාලතම මැතිවරණය ලෙස සැලෙකන ඉන්දීය මහ මැතිවරණය අද (11) ආරම්භ විය. ලෝක ජනගහනයෙන් අටෙන් එකක්, ආසන්න වශයෙන් මිලියන 90
මෝදි දින්නොත් ජ්‍යෙෂ්ඨ සිවිල් සේවකයන් පිරිසක් තනතුරුවලින් ඉවත්වීමේ සූදානමක
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැයි මාසයේදී නැවත වරක් අග්‍රාමාත්‍ය ධුරයට පත්වුවහොත් එරට සිවිල් සේවයේ සිටි
මැතිවරණ කාල සීමාවේදී ඉන්දියාවේ ආරක්ෂාව ගැන වැඩි සැලකිල්ලක්
මැතිවරණ කාලසීමාව තුළදී ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල වීමේ අවදානම සැලකිල්ලට ගනිමින් ආරක්ෂක තත්ත්වය ඉහළ නැංවීමට ඉන්ද
‘භාරතීය ජනතා පක්ෂය ජය ලැබුවොත් සාමයට හොඳ අවස්ථාවක්‘
අප්‍රේල් 11 වැනිදා ආරම්භ වීමට නියමිත ඉන්දීය මහ මැතිවරණයෙන් හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂය ජයග්‍රහණය කළහොත් ස
ඊශ්‍රායල මහ මැතිවරණය ඇරඹේ
ඊශ්‍රායල මහ මැතිවරණය අද (9) ආරම්භ වූ අතර මහ මැතිවරණයෙන් දක්ෂිණාංශික අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ජයග්‍රහණය ක
‘ලෝක ත්රස්තවාදයේ නියම නායකයා ඇමෙරිකාවයි’
ලෝක ත්රස්තවාදයේ නියම නායකයා ඇමෙරිකා එක්සත් ජනපදය යැයි ඉරාන ජනාධිපති හසන් රොව්හානී අද (9) ප්‍රකාශ කළේය.
පාකිස්තානයට පහරදීමේ ඉන්දීය සැලසුමක් ගැන සැකයක්
ඉන්දියාව මේ මාසයේදී තම රටට ප්‍රහාරයක් එල්ල කරන බවට විශ්වාසදායක ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබී ඇතැයි පාකිස්තාන
ක්‍රයිස්ට්චර්ච් සිද්ධියේ සැකකරු හෙට අධිකරණයට
නවසීලන්තයේ ක්රයිස්ට්චර්ච්හිදී මුස්ලිම් පල්ලි දෙකකට කඩා වැදී වෙඩි තැබීමේ චෝදනාවට ලක්වූ පුද්ගලයා මනුෂ්‍ය ඝාතන
පිලිපීනයේ මින්දනාවෝ දූපතේ බෝම්බ පිපිරීමකින් 18 ට තුවාල
පිලිපීනයේ දකුණු දිග මින්දනාවෝ දූපතේ ආපන ශාලාවක බෝම්බයක් පිපිරීමෙන් 18 දෙනෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
පේරු රාජ්‍යයේ පතලක වායු විෂ වීමකින් 8ක් මරුට
පේරු රාජ්‍යයේ නැගෙනහිර හුවමචුකෝ ප්‍රදේශයේ රන් පතලක සිදුවූ විෂ වායු කාන්දුවක් හේතුවෙන් එහි සේවය කරමින් සිටි කම්
චීනයේ රසායනික කම්හලක පිපිරීමකින් 7ක් මරුට
චිනයේ ජියැන්සු පළාතේ රසායනික කම්හලක පිපිරීමකින් පුද්ගලයන් හත්දෙනකු මියගොස් පස්දෙනෙකු තුවාල ලබා ඇතැයි වාර්තා ව
අප්‍රිකානු සංගමය සංහිඳියා සමුළුවක් පැවැත්වීමට යයි
ලිබියාවේ දේශපාලන ප්‍රතිවාදීන් එකමුතු කිරීමේ අරමුණින් අප්‍රිකානු සංගමය එළැඹෙන ජූලි මාසයේදී “සංහිඳියා” සමුළුවක
ස්ලොවැකියාවේ ජනපතිධුරයට කාන්තාවක්
ස්ලෝවැකියාවේ පැවැති ජනාධිපතිවරණයෙන් එරට ඉතිහාසයේ පළමු වරට ජනාධිපති ධුරයට කාන්තාවක් පත්වූවාය.
යුක්රේන ජනාධිපතිවරණයේ විකට නළුවා ඉදිරියෙන්
යුක්රේන ජනාධිපතිවරණයෙන් වැඩි දේශපාලන අත්දැකීමක් නොමැති සහ විකට නළුවකු වන ව්ලොදිමීර් සෙලෙන්සිකි ජයගනු ඇතැයි පැ
මධ්‍යම ඇමෙරිකානු රට වලට ලබාදෙන ආධාර කපා හැරීමට තීරණයක්
මධ්‍යම ඇමෙරිකානු රටවල් ඇමෙරිකා එක්සත් ජනපදයට සංක්‍රමණිකයන් එවන බවට චෝදනා කරමින් එම රටවලට ලබාදෙන ආධාර කපා හැරීම
තලේබාන් කැරළිකරුවෝ පොලිස් නිලධාරීන් 9ක් ඝාතනය කරති
ඇෆ්ගනිස්ථානයේ නැගෙනහිර ගාස්නි නගරයේදී තලේබාන් කැරළිකරුවන් විසින් පොලිස් නිලධාරීන් නවදෙනකු මරාදමා ඇතැයි වාර්ත
ඇෆ්ගනිස්ථානයේ හදිසි ගංවතුරකින් 35ක් මරුට
ඇෆ්ගනිස්ථානයේ බටහිර ප්‍රදේශවල ඇතිවූ හදිසි ගංවතුර තත්ත්වයක් හේතුවෙන් 35දෙනකු පමණ මියගොස් 12දෙනකු අතුරුදන්ව ඇතැයි
‘චන්ද්‍රිකාවේ සුන්බුන් උඩුගුවනේදීම විනාශ වේවී’
ඉන්දියාව ඉකුත් දා උඩු ගුවනට මිසයිලයක් යවමින් චන්ද්‍රිකාවක් විනාශ කළ අතර එම මෙහෙයුමෙන් ඉතිරි වූ අභ්‍යාවකාශ සුන්
ඇමෙරිකාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේදී හුදෙකලා වෙයි
ගෝලාන් කඳුකරය ඊශ්‍රායලයේ කොටසක් ලෙස පිළිගැනීම නිසා ඇමෙරිකා එක්සත් ජනපදය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේදී හ
සරණාගතයින් පැහැරගත් නෞකාව මෝල්ටා බලධාරීන් යටතට
සරණාගතයින් පිරිසක් විසින් ලිබියාවට නුදුරින් මුහුදු තීරයේදී බදාදා(27) පැහැරගනු ලැබූ යාත්‍රාව දිනකට පසු මෝල්ටා විශ
ජ්‍යෙෂ්ඨ සිසුන්ගේ පහරදීමකින් ඉන්දියාවේ පාසල් සිසුවෙක් මරුට
ඉන්දියාවේ දෙහෙරදන් නගරයේ පාසැලක 7වන වසරේ ඉගෙනුම ලැබූ සිසුවකුට එම පාසලේ ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් හිරිහැර කර පහර දී

