ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස්හි පසුගිය දින කිහිපයේ ඇතිවූ ලැව් ගිනි හේතුවෙන් නිවාස 30ක් පමණ විනාශ වී ඇතැයි වාර
සයුරෙන් එතෙර
‘ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝග ක්‍රියාවලියට සහාය දෙන්නේ නෑ’
දෝෂාභියෝගයට අදාළව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට එරෙහිව කෙරෙන විමර්ශනවලට කිසිදු ආකාරයකින් සහාය නොදෙන බව ධවල ම
මතභේදාත්මක කලා ප්‍රදර්ශනයක් ජපානයේදී
භාෂණයේ නිදහස තේමා කර ගත් මතභේදාත්මක ප්‍රදර්ශනයක් ජපානයේ අයිචි ප්‍රදේශයේ පැවැත්වෙන ජාත්‍යන්තර කලා උළෙලේදී යළි ප
ඉන්දීය ආරක්ෂක ඇමැති ප්‍රංශ ජනපති සමඟ සාකච්ඡා
ප්‍රංශයේ සංචාරයක නිරත වී සිටින ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං ‘ඉන්දියාව සහ ප්‍රංශය අතර ශක්තිමත් ආරක්ෂක සහ උ
භෞතික විද්‍යාව සඳහා පිරිනැමෙන නොබෙල් ත්‍යාගය තාරකා විද්‍යාඥයින් තිදෙනකුට
2019 වසරේ භෞතික විද්‍යාව සඳහා පිරිනැමෙන නොබෙල් ත්‍යාගය තාරකා විද්‍යා ක්ෂේත්‍රයට සිදුකළ මෙහෙය වෙනුවෙන් විද්‍යාඥයි
චීන සමාගම් 28 ක් අසාදු ලේඛනගත කිරීමට ඇමෙරිකාවේ තීරණයක්
චීනයේ ෂින්ජියැං පළාතේ වාර්ගික උයිගූර් ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝණය කිරීමට විරෝධය පළකිරීමක් ලෙස චීන සමාගම් 28ක්
සෙල්ෆි ගන්න ගිය සිව්දෙනෙක් මරුට
ඉන්දියාවේ දකුණු දිග තමිල්නාඩු ප්‍රාන්තයේ ජලාශයක් ආසන්නයේ දී සෙල්ෆි ඡායාරූප ගැනීමට ගිය කාන්තාවක් සහ ඇගේ පවුලේ ස
වැඩිම චන්ද්‍රයන් සිටින ග්‍රහයා ‘සෙනසුරු’
වැඩිම චන්ද්‍රයන් සිටින බවට සලකන ලද බ්‍රහස්පති ග්‍රහයාට තිබු ස්ථානය සෙනසුරු ග්‍රහයා ලබාගෙන ඇතැයි අන්තර්ජාතික තා
තලේබාන් ප්‍රාණ ඇපයේ සිටි ඉන්දීය ඉංජිනේරුවන් 3 ක් නිදහස්
සිය සාමාජිකයන් 11 දෙනකු වෙනුවෙන් වසරකට වැඩි කාලයක් ප්‍රාණ ඇපයේ සිටි ඉන්දීය ඉංජිනේරුවන් තිදෙනකු නිදහස් කළ බව ඇෆ්ග
අනතුරට පත් දකුණු කොරියානු යාත්‍රාවේ 60දෙනෙකු බේරාගැනේ
ජපානයට අයත් මුහුදු සීමාවේදී අනතුරට පත්වූ ධීවර යාත්‍රාවක සිටි කාර්යමණ්ඩලයේ 60දෙනෙකු බේරාගත් බව ජපාන බලධාරීහු පවස
නේපාලයේ හිටපු කතානායකවරයෙක් අත්අඩංගුවට
නේපාල පාර්ලිමේන්තුවේ හිටපු කතානායකවරයෙකු ස්ත්‍රී දූෂණ චෝදනා යටතේ අත්අඩංගුවට පත්ව ඇතැයි වාර්තා වේ.
දේශගුණික ක්‍රියාකාරීහු 135ක් ලන්ඩන් නුවරදී අත්අඩංගුවට
දේශගුණික විපර්යාසවලට එරෙහිව විරෝධතාවයේ යෙදුණු 135 දෙනෙකු ලන්ඩන් පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
චීන ජනපති ඉන්දීය සංචාරයකට සැරසෙයි
චීන ජනාධිපති ෂී ජින්පින්ග් මහතා නුදුරේදීම ඉන්දියාවේ සංචාරයක යෙදෙන බව ජ්‍යෙෂ්ඨ ඉන්දීය නිලධාරියෙක් අද (7) පැවැසීය.
ඇමෙරිකානු හා උතුරු කොරියානු න්‍යෂ්ටික අවි සම්බන්ධ සාකච්ඡා බිඳවැටෙයි
ඇමෙරිකානු හා උතුරු කොරියානු බලධාරීන් අතර ස්වීඩනයේ පැවැත්වුණු න්‍යෂ්ටික අවි සම්බන්ධ සාකච්ඡා බිඳවැටී ඇතැයි වාර්
එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉරාකයෙන් ඉල්ලීමක් කරයි
‘නිකරුණේ සිදුවන ජීවිත හානිය’ වැළැක්වීම සඳහා කඩිනම් පියවර ගන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය අද (6) ඉරාක බලධාරීන්ගෙ
රොමානියාවේ රිය අනතුරකින් 10 ක් මරුට
රොමානියාවේ දකුණු දිග බලාචුහි ට්‍රක් රථයක් හා කුඩා බස් රථයක් එකිනෙක ගැටීමෙන් 10දෙනකු මියගොස් තවත් බොහෝ පිරිසක් තු
තායිලන්තයේ විනිසුරුවරයකු අධිකරණයේ දී වෙඩි තබාගනී
තායිලන්තයේ දකුණු දිග යාලේහි අධිකරණයකදී විනිසුරුවරයකු සියදිවි හානිකර ගැනීම සඳහා වෙඩි තබා ගෙන ඇතැයි වාර්තා වේ.
පෘතුගාලයේත් මහමැතිවරණයේ ඡන්ද විමසීම අද
පෘතුගාල මහ මැතිවරණයේ ඡන්ද විමසීම අද (6) ආරම්භ වූ අතර මැතිවරණයෙන් අගමැති ඇන්ටෝනියෝ කොස්ටා මහතාගේ සමාජවාදී පක්ෂය වැ
ටියුනීසියානු මහ මැතිවරණයේ ඡන්ද විමසීම ඇරැඹේ
ටියුනීසියානු මහ මැතිවරණයේ ඡන්ද විමසීම අද (6) ආරම්භ වූ අතර 2011 වසරේ එරට සිදු වූ දේශපාලන වෙනස්වීම්වලින් පසුව පැවැත්වෙ
පැසිෆික් සාගරයේ පාවෙන කසළ ඉවත්කිරීමේ උපාංගයක්
ලොව විශාලතම සාගරය වන, පැසිෆික් සාගරය සහ ඒ අවට කලාපයේ පාවෙමින් පවතින විශාල කැලි කසළ තොගය ඉවත්කර, පිරිසිදු කිරීම සඳහ
අලිපැටවකු බේරාගැනීමට ගිය අලි 6ක් දියඇල්ලකට වැටී මරුට
තායිලන්තයේ කවු යායි ජාතික වනෝද්‍යානයේ දිය ඇල්ලකට වැටුණු අලි පැටවකු බේරාගැනීමට ගිය අලි හය දෙනෙකු එහි වැටී මිය ගො
ඉරාකයේ ප්රචණ්ඩ ක්‍රියා වලින් 46 ක් මරුට
ඉරාකයේ පසුගිය දින කිහිපයේ විරෝධතාවයේ යෙදුනු පිරිස් අතර ඇතිවුණු දරුණු ප්රචණ්ඩ ක්‍රියා හේතුවෙන් මියගිය සංඛ්‍යා
යුක්රේනයේ ගුවන් යානාවක් අනතුරට ලක්වීමෙන් 4 ක් මරුට
යුක්රේනයේ ලවිව් ගුවන් තොටුපලට හදිසියේ ගොඩබැස්වීමට ගිය යානයක් අනතුරට ලක්වීම හේතුවෙන් හතරදෙනකු මියගොස් ඇත.
වීදි කලාකරුවකුගේ සිතුවමක් වාර්තාගත මුදලකට අලෙවි වෙයි
බැන්ස්කි ලෙස හැඳින්වෙන බ්‍රිතාන්‍ය ජාතික වීදි කලාකරුවකුගේ සිතුවමක් වෙන්දේසියකදී අමෙරිකානු ඩොලර් මිලියන 12 ක වා
එංගලන්තයේ කාලගුණ ක්‍රියාකාරීහු මූල්‍ය අමාත්‍යංශය ඉදිරිපිට ව්‍යාජ රුධිර ධාරා හෙළති
එංගලන්තයේ පාරිසරික ක්‍රියාකාරීන්ගේ සංවිධානයක් වන Extinction Rebellionහි සාමාජිකයෝ, ගිනි නිවන රථයක ජල උපකරණ යොදාගනිමින් ව්
පිහි ඇනුමකින් ප්‍රංශයේ පොලිසියේ නිලධාරීන් 4 ක් මරුට
පුද්ගලයෙකු එල්ල කළ පිහි පහරකින් ප්‍රංශයේ පැරිස් නුවර මධ්‍යම පොලිස් මූලස්ථානයේ සේවය කළ පොලිස් නිලධාරීන් හතරදෙනක
මාරාන්තික විෂ සහිත දිලීරයක් ප්‍රථම වරට ඕස්ට්‍රේලියාවෙන් හමුවේ
මාරාන්තික විෂ සහිත දිලීරයක් ප්‍රථම වරට ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් වාර්තා වී ඇතැයි විද්‍යාඥයෝ
ප්‍රංශයේ රසායන ද්‍රව්‍ය ගබඩාවක් ගිනිගනී
ප්‍රංශයේ රොවාන් නගරයේ රසායන ද්‍රව්‍ය ගබඩාවක ඇතිවී තිබෙන ගින්න හේතුවෙන් බරපතල සෞඛ්‍ය ගැටලු රැසක් පැනනැගී ඇතැයි
මාලි රාජ්‍යයේ හමුදා මුරපොළ දෙකකට ප්‍රහාර : 25 ක් මරුට
මාලි රාජ්‍යයේ බර්කිනාෆාසෝ දේශ සීමාව ආසන්නයේ හමුදා මුරපොළ දෙකකට එල්ල කෙරුණු ප්‍රහාර හේතුවෙන් සෙබලුන් 25 දෙනෙකු පම
ෆේස්බුක්, ගූගල් හා ඇපල් වැනි සමාගම්වලට එරෙහිව ජපානයෙන් නීති
ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සිදුවන වෙළෙඳ කටයුතු සඳහා නීති පැනවීම පිළිබඳ සාකච්ඡාවක් ජපාන අමාත්‍යවරුන් පිරිසක් හා විශේ

