එක්සත් ජාතීන්ගේ සරණාගත කාර්යාලයේ මහකොමසාරිස් ලෙස සේවය කළ පළමු සහ එකම කාන්තාව වූ සදාකෝ ඔගාටා මහත්මිය අභාවප්‍රාප
සයුරෙන් එතෙර
ඉස්ලාමික් ස්ටේට් සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශකයා මරුට
උතුරුදිග සිරියාවේදී, සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී බලකායේ සහාය ඇතිව ඇමෙරිකා එක්සත් ජනපදය ක්‍රියාත්මක කළ තවත් මෙහ
දිල්ලියේ වායු දූෂණය ඉහළට
ඉන්දියාවේ දිල්ලි නගරයේ වායු දූෂණය වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.
ආර්ජන්ටිනාවේ ජනාධිපතිවරණයෙන් විපක්ෂ අපේක්ෂකයාට ජය
ආර්ජන්ටිනාවේ ජනාධිපතිවරණයෙන් එරට විපක්ෂයේ අපේක්ෂකයා වූ ඇල්බර්ටෝ ෆර්නැන්ඩස් මහතා ජයග්‍රහණය කර තිබේ.
ඉන්දියාවේ ළිඳකට වැටුණු දරුවා බේරාගැනීමට දැවැන්ත මෙහෙයුමක්
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ අත්හැර දමනු ලැබූ පටු ළිඳකට වැටුණු දෙහැවිරිදි පිරිමි දරුවකු බේරාගැනීම සඳහා මේවන
චන්ද්‍රයාගේ ජලය සෙවීමට සඳ මතට රොබෝවක්
චන්ද්‍රයාගේ ජලය සෙවීම සඳහා 2022 වසරේදී සඳ මතට රොබෝවක් යැවීමට අමෙරිකාවේ නාසා ආයතනය සැලසුම් කර ඇත.
ජපානයේ නැගෙනහිර-උතුර ස්වාභාවික විපත්වලින් 10 ක්මරුට
ජපානයේ නැගෙනහිර හා උතුරුදිග ප්‍රදේශවල ගංවතුර හා නායයෑම් හේතුවෙන් 10දෙනකු පමණ මියගොස් තිදෙනකු අතුරුදන්ව ඇතැයි වා
ලැව්ගිනි හේතුවෙන් 3ක් මරුට
මෙක්සිකෝවේ ඇමරිකානු දේශසීමාව ආසන්නයේ හටගත් ලැව්ගිනි හේතුවෙන් 3 දෙනෙකු මියගොස් 4 දෙනෙකු තුවාල ලබා ඇතැයි වාර්තා ව
අකුණු අනතුරුවලින් ඉන්දියාවේ 150ක් මරුට
අකුණු අනතුරුවලින් පසුගිය මාස 2 තුළ ඉන්දියාවේ පුද්ගලයින් 150 දෙනෙකු මරණයට පත්ව ඇතැයි අනාවරණ වෙයි.
තෙල් නිධි ආරක්ෂාවට ඇමෙරිකාවෙන් බළඇණි
තෙල් නිධි ආරක්ෂා කිරීම සඳහා නැගෙනහිර සිරියාවට අමතර බළඇණි යැවීමට ඇමෙරිකා එක්සත් ජනපදය පියවර ගෙන තිබේ.
ජනප්‍රිය ටික්ටොක් යෙදුමට අමෙරිකානු බුද්ධි අංශ පරීක්ෂණයක් ඉල්ලයි
චීන හිමිකාරිත්වය දරණ ලොව ජනප්‍රිය ටික්ටොක් ජංගම දුරකථන යෙදුම ජාතික ආරක්ෂාවට තර්ජනයක් දැයි සොයා බැලීම සඳහා අමෙර
මෙක්සිකෝවේ 9 ක් වෙඩි තබා ඝාතනය කරති
මෙක්සිකෝවේ දකුණු දිග ගුවරෙරෝ ප්‍රාන්තයේ පුද්ගලයන් නවදෙනෙකු වෙඩි තබා මරාදමා ඇතැයි වාර්තා වේ.
ඕස්ට්‍රේලියාවේ උරුළු පර්වතය තරණය කරන්න දහස්ගණන් පිරිස් ඇදී එති
කඳුනගින්නන් අතර ජනප්‍රිය ඕස්ට්‍රේලියාවේ උරුළු කඳුවැටිය හෙට(26) දිනයේ සිට සංචාරකයන් සඳහා වසාදැමීමට තීරණය කර ඇති බ
ඉන්දියානු පාලන කාෂ්මීරයේ දී රියදුරන් දෙදෙනකු මරාදමයි
ඉන්දියානු පාලන කාෂ්මීර ප්‍රදේශයේදී ට්‍රක් රථ රියදුරන් දෙදෙනකු මරාදමා ඔවුන්ගේ රථවලට ගිනි තබා ඇතැයි පොලිසිය පවසය
ඇමරිකාවේ ලැව්ගිනි හේතුවෙන් 2000ක් ඉවත් කෙරේ
ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ හටගත් ලැව්ගිනි හේතුවෙන් 2000ක පමණ පිරිසක් ඉවත්කිරිමට සිදුව ඇතැයි වාර්තා වේ.
ට්විටර් සමාගමේ ආදායම පහළට
සමාජ ජාල වෙබ් අඩවියක් වන ට්විටර් සමාගමේ තෙවැනි කාර්තුවේ ආදායම සහ ලාභය අපේක්ෂා නොකළ අයුරින් පහළ වැටී ඇත.
චන්ද්‍රිකා තිස්දහසකින් පෘථිවියටම අන්තර්ජාල සම්බන්ධතා
චන්ද්‍රිකා තිස්දහසකින් සමස්ත පෘථිවියම ආවරණය වන පරිදි අධීවේගී අන්තර්ජාල සම්බන්ධතා ලබාදීමේ ව්‍යාපෘතියක් ආරම්භ
ලොරි රථයේ තිබී හමුවූ සිරුරු 39 චීන ජාතිකයින්ගේ බව හෙළිවේ
බල්ගේරියාවේ සිට ලන්ඩන් නුවර වෙත ධාවනය වෙමින් තිබූ ලොරි රථයක තිබී හමුවූ සිරුරු 39 චීන ජාතිකයින්ගේ බව හෙළිවී ඇතැයි
බුරුන්ඩි දේශයට ප්‍රහාරයක් එල්ල කිරීමට පැමිණි 14 ක් මරාදමයි
බුරුන්ඩි දේශයේ වයඹදිග බුබන්සා පළාතේදී ප්‍රහාරයක් එල්ල කිරීමට පැමිණි අවිගත් කණ්ඩායමක 14 දෙනකු ආරක්ෂක හමුදාව මරාද
ඇමෙරිකානු ආරක්ෂක ලේකම් ඉරාකයට එයි
ඇමරිකාවේ ආරක්ෂක ලේකම් මාර්ක් එස්පර් මහතා අද(23) ඉරාකයේ බැග්බෑඩ් නුවරට පැමිණ ඇත.
අයිඑස් ප්‍රහාරයකින් ඉරාක පොලිස් නිලධාරීන් 6 ක් මරුට
ඉරාකයේ උතුරුදිග සලාහුදීන්හි පිරික්සුම් මෙහෙයුමක යෙදෙමින් සිටි පොලිස් නිලධාරීන් පිරිසක් වෙත අයිඑස් ත්‍රස්තයන්
කැනඩාවේ මැතිවරණයෙන් අගමැති ටෲඩෝට ජය
කැනඩාවේ පැවැත්වුණු මැතිවරණයෙන් අගමැති ජස්ටින් ටෲඩෝ මහතා නයකත්වය දරන ලිබරල් පක්ෂය ජයග්‍රහණය කර ඇත.
සිම්බාබ්වේ නියඟයෙන් අලි 55ක් මියයති
සිම්බාබ්වේ හවන්ගේ ජාතික උද්‍යානයේ අලි 55 දෙනෙකු පමණ පසුගිය මාස දෙක ඇතුළත සාගින්නෙන් මියගොස් ඇතැයි වාර්තා වේ.
බ්‍රසීලයේ ගුවන් යානයක් කඩා වැටීමෙන් තිදෙනෙක් මරුට
බ්‍රසීලයේ මිනාස් ජෙරයිස් පළාතේ දී කුඩා ගුවන් යානයක් කඩාවැටීම හේතුවෙන් තිදෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.
රොහින්ග්‍යා සරණාගතයින් දූපතක පදිංචි කිරීමට බලධාරීහු සැරසෙති
බංගලාදේශ වෙරළට එපිටින් පිහිටි දූපතකට සංක්‍රමණය වීමට රොහින්ග්‍යා සරණාගතයින් කැමැත්ත පළකර ඇති බව එරට බලධාරීහු පව
මුහුණු පොතේ පුවතක් සම්බන්ධ ගැටුමකින් 4 ක් මරුට
බංගලාදේශයේ දකුණු දිග බෝලා දිස්ත්‍රික්කයේ පිරිසක් සහ පොලිසිය අතර මුහුණු පොතේ පළ කරන ලද පුවතක් සම්බන්ධව ඇතිවූ ගැට
ඕස්ට්‍රේලියාවේ ක්වෙන්ටාස් සමාගම දිගම ගුවන් ගමන සම්පූර්ණ කරයි
ඕස්ට්‍රේලියාවේ ක්වෙන්ටාස් ගුවන් සමාගම නිව්යෝර්ක් සිට සිඩ්නි දක්වා නොනවත්වා පැය 19 ක පරීක්ෂණ ගුවන් ගමනක යෙදී ඇත.
ඊජිප්තුවෙන් මමි 30ක් හමුවෙයි
ඊජිප්තුවේ ලුක්සෝ නගරයෙන් දැවමය පෙට්ටිවල දැමූ මමී 30ක් හමුවී ඇති අතර එය වසර 100ක පමණ කාලයකදී සොයාගත් විශාලම තොගය බව ප
විභාග වංචා වළක්වන්න ඉන්දියාවේ සිසුන්ගේ හිසට පෙට්ටි දමති
විභාග වංචා වැළැක්වීම සඳහා ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ හවේරිහි භගට් පූර්ව විශ්වවිද්‍යාල ආයතනයේ පැවති රසායන වි
චිලී රාජ්‍යයේ විරෝධතා: තිදෙනෙක් මරුට
චිලී රාජ්‍යයේ සන්තියාගෝහි දෙවන දිනටත් පැවති විරෝධතා අතරතුර ඇතිවූ කලහකාරී ක්‍රියා හේතුවෙන් තිදෙනෙකු මියගොස් ඇත

