කොරෝනා වයිරසය සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීම සඳහා පනතක් ජපාන කැබිනට් මණ්ඩලය අද අනුමත කළේය.
සයුරෙන් එතෙර
ඇමෙරිකාව ඇෆ්ගනිස්ථානයෙන් සිය හමුදා ඉවත්කර ගැනීම අරඹයි
ඇමෙරිකාව ඇෆ්ගනිස්ථානයෙන් සිය හමුදා ඉවත්කර ගැනීම ආරම්භ කර ඇතැයි වාර්තා වේ. ඇෆ්ගනිස්ථානයට සාමය ගෙන ඒම අරමුණු කරගෙ
චීනයේ කොරෝනා ආසාදිතයන්ගෙන් සියයට 70 කට සුවයි
චීනයේ කොරෝනා ආසාදිතයන්ගෙන් සියයට 70කට වැඩි පිරිසක් මේ වනවිට සුවය ලබා ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අද (09) නිවේදනය කළේය.
විදෙස් නෞකාවලට ඉන්දීය වරාය වැට බඳී
කොරෝනා වයිරසයේ ව්‍යාප්තියත් සමඟ විදේශීය සුඛෝපභෝගී නෞකාවලට සිය වරායවලට පැමිණීම තහනම් කිරීමට ඉන්දියාව පියවර ගෙන
ඔස්ට්‍රියාවේ හිම කඳු කඩාවැටීම්වලින් 6ක් මිය යති
ඔස්ට්‍රියාවේ ඇල්ප්ස් කඳුකරයේ ස්ථාන දෙකක සිදුවූ හිම කඳු කඩාවැටීම්වලින් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් ඇතැයි පොලිස
ඉරිදා දේව මෙහෙය වීඩියෝ තාක්ෂණයෙන් විකාශනය කරන බව වතිකානය නිවේදනය කරයි
කෝවිඩ් -19 යනුවෙන් නම් කර තිබෙන නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තියත් සමඟ ඉරිදා දේව මෙහෙය වීඩියෝ තාක්ෂණය ඔස්සේ සජිවීව වික
පළමු වරට බංගලාදේශයෙන් කොරෝනා
බංගලාදේශයේ පළමු වරට කොරෝනා වෛරස රෝගීන් තිදෙනෙකු වාර්තා වී ඇති බව එරට වසංගත රෝග විද්‍යා , රෝග පාලන හා පර්යේෂණ ආයතනය
චීනයේ නීරෝධායන මධ්‍යස්ථාන ගොඩනැගිල්ලක් කඩාවැටෙයි
චීනයේ දකුණුදිග ප්‍රදේශයේ චුවැන්ෂෝ නගරයේ හෝටල් ගොඩනැගිල්ලක් කඩාවැටීමෙන් පුද්ගලයන් 70දෙනෙකු සුන්බුන් අතර සිරවී ස
කොරෝනා හේතුවෙන් පාසල් සිසුන් මිලියන 300 කගේ අධ්‍යාපනය ඇණහිටී
කොරෝනා වෛරසය පැතිර යාමේ අවදානම මත පාසල් තාවකාලිකව වසා දැමීම හේතුවෙන් ලොව පුරා සිසුහු මිලියන 300 කට අධික සංඛ්‍යාවක්
‘‘නයිල්‘‘ සුඛෝපභෝගී නෞකාවේ සේවකයන් 12 කට කොරෝනා
අස්වාන් සිට ලක්සූර් වෙත ගමන් කළ ‘‘නයිල්‘‘ සුඛෝපභෝගී නෞකාවේ සේවකයන් 12 දෙනෙකුට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ඊජ
කාබුල් නුවර ප්‍රහාරයකින් 27 ක් මරුට
ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර පැවැති දේශපාලන රැළියකට එල්ල වූ ප්‍රහාරයකින් 27 දෙනකු මියගිය බව එරට බලධාරීහු අද (6) පස්
වතිකානයෙනුත් පළමු කොරෝනා රෝගීයා වාර්තා වෙයි
වතිකානයෙන් පළමු කොරෝනා රෝගියා වාර්තා වූයේ යැයි බලධාරීහු අද (6) නිවේදනය කළහ.
පලස්තීනයේ ගින්නකින් 9 දෙනෙක් මරුට
පලස්තීනයේ ගාසා තීරයේ සරණාගත කඳවුරක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් 60 දෙනෙකු තුවාල ලබා ඇති බව සෞඛ්‍ය න
මෝදී යුරෝපා සංගමය සමඟ සාකච්ඡාව කල්දමයි
යුරෝපා සංගමය සමඟ පැවැත්වීමට සැලසුම් කළ සාකච්ඡාව කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ බලපෑම හේතුවෙන් කල්දැමූ බව ඉන්දියාව
කැලිෆෝනියා ප්‍රාන්තය ’කොරෝනා’ ගැන හදිසි තත්වයක් ප්‍රකාශ කරයි
ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයෙන් පළමු කොරෝනා වෛරස මරණය වාර්තා වී ඇති අතර ඒ සමග ඇමරිකා එක්සත් ජනපදයේ වෛරසය ආසාදන
තලේබාන් සටන්කරුවන්ට ඇමරිකාවෙන් ගුවන් ප්‍රහාරයක්
ඇෆ්ගනිස්ථානයේ තලේබාන් සටන්කරුවන්ට එරෙහිව ඇමරිකානු හමුදාව ගුවන් ප්‍රහාරයක් එල්ල කර තිබේ.
ඉරාකයෙන් පළමු කොරෝනා මරණය
ඉරාකයෙන් පළමු කොරෝනා මරණය අද (4) වාර්තා විය.
ඇමරිකාවේ නැෂ්විල් නගරය හරහා හමාගිය සුළි සුළඟකින් 19 ක් මරුට
ඇමරිකාවේ ටෙනසි ප්‍රාන්තයේ නැෂ්විල් නගරය හරහා හමාගිය සුළි සුළඟකින් පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් තිබේ.
ඇෆ්ගන් හමුදාවට ප්‍රහාර එල්ල කරන බව තලේබාන් සංවිධානය කියයි
ඇෆ්ගන් හමුදා ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කරන බව ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ ඇති කරගත් අර්ධ සාම ගිවිසුම
ඉන්දියාවෙන් තවත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙක්
නවදිල්ලියෙන් සහ තෙලංගානාවලින් කොරෝනා ආසාදිතයන් දෙදෙනකු පිළිබඳ තොරතුරු වාර්තා වූයේ යැයි ඉන්දීය සෞඛ්‍ය අමාත්‍ය
ඇෆ්ගනිස්තානයේ බෝම්බ පිපිරීමකින් 11 ක් මරුට
නැගෙනහිර ඇෆ්ගනිස්තානයේ පාපන්දු තරගයක් අතරතුරදී අද (2) සිදු වූ බෝම්බ පිපිරීමකින් තිදෙනකු මියගොස් 11 දෙනෙක් තුවාල ලැ
උතුරු කොරියාව මිසයිල දෙකක් ගුවන්ගත කරයි
උතුරු කොරියාව මිසයිල දෙකක් ගුවන් ගතකර ඇති බව දකුණු කොරියානු ආරක්ෂක අංශ පවසයි.
යුරෝපා, මැදපෙරදිග, ඇමෙරිකානු කලාපවල දැඩි සංචාරක තහනමක්
කෝවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසය රටවල් 60කට වැඩි සංඛ්‍යාවකට ව්‍යාප්ත වී ගොස් තිබීම හේතුවෙන් දැඩි සංචාරක තහනමක් පැන
පාප්තුමෝ දින 6ක ආගමික වැඩසටහන අවලංගු කරති
සෙම්ප්‍රතිශ්‍යාවක් නිසා තමා දකුණු රෝමයේදී පැවැත්වීමට නියමිතව තිබූ දින හයක ආගමික වැඩසටහන අවලංගු කරන බව අති උතුම
මැලේසියාවේ නව අගමැති දිවුරුම් දෙයි
මැලේසියාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස හිටපු අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මුහිදීන් යසීන් අද (1) දිවුරුම් දුන්නේය.
හිරේ ඉන්න කිසිම කැරැලි කරුවෙක් නිදහස් නොකරන බව ඇෆ්ගන් ජනපති කියයි
සිර භාරයේ සිටින කිසිදු කැරැලිකරුවකු නිදහස් කරන්නේ නැතැයි ඇෆ්ගනිස්තාන ජනාධිපති අෂ්රෆ් ඝානී අද (1) ප්‍රකාශ කළේය.
කොරෝනා වයිරසය හේතුවෙන් බ්‍රිතාන්‍ය ජාතිකයකු ජීවිතක්ෂයට
ජපානයේ ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිටි බ්‍රිතාන්‍ය ජාතික මගියකු කොරෝනා වයිරසය ආසාදනය වී මිය ගොස් තිබේ.
නවසීලන්තයෙන් ප්‍රථම කොරෝනා වෛරස රෝගියා හමුවෙයි
ඉරානයේ සිට නවසීලන්තයට පැමිණි පුද්ගලයකුට කොරෝනා වෛරස රෝගය වැළඳී ඇතැයි තහවුරු කරනෙ තිබේ.
නවදිල්ලියේ ගැටුම් වලින් පුද්ගලයින් 32 ක් මරුට
ඉන්දියාවේ අගනුවර වන නවදිල්ලියේ ඇතිවූ මාරාන්තික ප්රචණ්ඩ ක්‍රියා හේතුවෙන් පුද්ගලයින් 32 දෙනෙකු මියගොස් තිබේ.

