ජෝර්දානයේ ගොවිපලක ඇති වූ ගින්නකින් පකිස්තාන ජාතිකයින් 13 දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.
සයුරෙන් එතෙර
ඉරාක අගමැතිගේ අස්වීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය
ඉරාක අග්‍රාමාත්‍ය අදෙල් අබ්දුල් මහදි මහතාගේ ඉල්ලා අස්වීම එරට පාර්ලිමේන්තුව විසින් අනුමත කර තිබේ.
අයිසිස් ත්රස්තයන් ගැන ඉන්දියාවේ විමර්ශන
අයි.සිස්.ත්‍රස්ත සාමාජිකයින් සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු මත ඉන්දියාවේ තමිල්නාඩුවේ ස්ථාන දෙකක එරට ජාතික විමර්ශ
රුසියාවේ බස් රථ අනතුරකින් 15දෙනකු මරුට
රුසියාවේ නැගෙනහිර ප්‍රදේශයේ මාර්ගයක ගමන්කරමින් තිබූ බස් රථයක් ක්වෙන්ගා ගඟට ඇද වැටීම හේතුවෙන් එහි ගමන්ගත් මගීන්
චීනය නව ජංගම දුරකථන සේවාවලට මුහුණ ස්කෑන් කිරීම අනිවාර්ය කරයි
චීනයේ නව ජංගම දුරකථන සේවා සඳහා ලියාපදිංචි වීමේදී මුහුණ ස්කෑන් කිරීම අනිවාර්ය කර ඇතැයි වාර්තා වේ.
ලන්ඩන් පාලම අසල ප්‍රහාරය අයිසිස් බාරගනී
පසුගිය සිකුරාදා දිනයේ ලන්ඩන් පාලම අසල ප්‍රහාරය එල්ල කළේ තම කණ්ඩායමේ සාමාජිකයකු විසින් බව අයිඑස් සංවිධානය පවසයි.
මෙක්සිකෝවේ ගැටුම් වලින් 13දෙනකු මරුට
මෙක්සිකෝවේ උතුරු දිග ඇමෙරිකානු දේශසීමාව ආසන්නයේ ඇතිවූ ගැටුම් වලින් සැකකටයුතු තුවක්කුකරුවන් 10 දෙනකු සහ පොලිස්
ගිනිඅවි පාලන නීතිවලට එරෙහිව විරෝධතාවක්
නවසීලන්තයේ ගිනි අවි පාලන නීති දැඩි කිරීමට එරෙහිව ගිනිඅවි හිමිකරුවන් 50 දෙනෙකුගේ පමණ සහභාගිත්වයෙන් අද විරෝධතාවක්
ලන්ඩන් පාලම මත වෙඩි තැබීමකින්
බ්‍රිතාන්‍යයේ ලන්ඩන් අගනුවර ‘ලන්ඩන් පාලම’ මත කළ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගිය අතර තවත් පිරිසක පිහි ඇණුම්වලට
ඉරාක අගමැති ඉල්ලා අස්වන බව කියයි
සති කිහිපයක් පුරා පැවැත්වුණු විරෝධතා වලින් පසුව ඉරාක අගමැකි අඩෙල් අබ්දුල් මහීද් සිය තනතුරින් ඉල්ලා අස්වන බවට නි
ජපානයේ පිහිටි ජාත්‍යන්තර තොරතුරු තාක්ෂණ සමාගම්වලට නව නීති පැනවේ
ජපානයේ පිහිටි ජාත්‍යන්තර තොරතුරු තාක්ෂණ සමාගම්වලට නව නීති පැනවීමට එරට රජය තීරණය කර තිබේ.
ඇමෙරිකානු භටයන් හමුවීමට ට්‍රම්ප් හදිසියේ ඇෆ්ගනිස්ථානයට
මෙහෙයුම්වල යෙදී සිටින ඇමරිකානු හමුදා භටයන්ට ස්තූතිය පල කිරීම සඳහා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇෆ්ගනිස්ථානයේ හදිසි ස
උතුරු කොරියාව නැවතත් මිසයිල අත්හදා බලයි
මාසයක පමණ නිහැඬියාවකින් පසුව උතුරු කොරියාව නැවතත් මිසයිල අත්හදා බැලීමක නිරත වී ඇතැයි වාර්තා වේ.
කසළ ප්‍රශ්නයට ඉන්දියාවෙන් ප්ලාස්ටික් ගඩොල්
ඉවතලන කසළවල ඇති ප්ලාස්ටික් සහ පොලිතින් යොදාගනිමින්, ගඩොල් කැට නිපදවීමට ඉන්දියාවේ ජද්වපූර් විශ්වවිද්‍යාලයේ ඉගෙ
මාලදිවයිනේ හිටපු ජනපති අබ්දුල්ලා යමීන්ට අවුරුදු 5 ක සිරදඬුවමක්
මාලදිවයිනේ හිටපු ජනපති අබ්දුල්ලා යමීන්ට වසර පහක සිර දඬුවමක් නියම වී ඇතැයි වාර්තා වේ.
කොංගෝවේ ඉබෝලා මධ්‍යස්ථාන 2 කට එල්ල වූ ප්‍රහාරයකින් 4 ක් මරුට
කොංගෝවේ නැගෙනහිර ඉබෝලා ප්‍රතිචාර මධ්‍යස්ථාන දෙකකට සටන්කාමීන් විසින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් හතරද
ගවයින්ගේ කිරි අස්වැන්න ඉහළ නැංවීමට අතථ්‍ය යථාර්ථය පදනම් වූ තාක්ෂණය
කිරි ගවයින් තුළ ඇතිවන කලබලකාරී තත්ත්වය දුරු කිරීමට ගවයින්ගේ හිස්වල අතථ්‍ය යථාර්ථය පදනම් වූ තාක්ෂණයෙන් ක්‍රියාත
බංගලාදේශයේ මුස්ලිම් ජාතිකයන් 7කට මරණ දඬුවම
බංගලාදේශයේ ඩකා නුවර ආපනශාලාවකදී 22දෙනකුට මරු කැඳවමින් ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධව මුස්ලිම් ජාතිකයින් හත්දෙන
කැළෑ මුවකුගේ උදරයෙන් කසළ කිලෝග්‍රෑම් 7 ක්
තායිලන්තයේ උතුරු දිග වනෝද්‍යානයක මියගොස් සිටියදී හමුවූ කැළෑ මුවෙකුගේ උදරයේ තිබී කැළි කසළ කිලෝගෑම් හතක් හමුවූ බ
සවුදි මිත්‍ර හමුදාව හවුති සිරකරුවන් 200දෙනෙකු නිදහස් කරති
සවුදි මිත්‍ර හමුදා පාර්ශවය විසින් හවුති සිරකරුවන් 200ක් නිදහස් කර ඇතැයි වාර්තා වේ.
ට්‍රක් රථයේ තිබූ හමු වූ සංක්‍රමණිකයන්ගේ සිරුරු 16ක් වියට්නාමයට
පසුගිය මාසයේ බ්‍රිතාන්‍යයට අනවසරයෙන් ඇතුළුවීමට තැත්කළැයි ආරක්ෂක අංශ බාරයට ගත් ට්‍රක් රථයේ තිබී හමුවූ මළ සිරුරු
කොංගෝවේ ගංවතුරෙන් 39 ක් මරුට
කොංගෝ ජනරජයේ අගනුවර කිංෂාසාහි ඇති වූ දරුණු ගංවතුර තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයින් 39 දෙනෙකු මිය ගොස් තිබේ.
අවුඩි සමාගම රැකියා 9500 ක් කප්පාදු කරයි
ජර්මනියේ මෝටර් රථ සමාගමක් වන අවුඩි සමාගම මුදල් ඉතිරි කිරීම සඳහා රැකියා 9,500ක් කප්පාදු කිරීමට පියවර ගෙන ඇත.
කිලෝග්‍රෑම් 7.4ක් බර වකුගඩුවක් රෝගියකුගෙන් ඉවත්කරයි
ඉන්දියානු වෛද්‍යවරුන් විසින් කිලෝග්‍රෑම් 7.4ක් බර වකුගඩුවක් රෝගීයකුගේ සිරුරින් ඉවත් කර ඇතැයි වාර්තා වේ.
මාලි රාජ්‍යයේ හෙලිකොප්ටර් අනතුරකින් ප්‍රංශ භටයන් 13ක් මරුට
මාලි රාජ්‍යයේ ජිහාඩ් සටන්කාමීන්ට එරෙහි මෙහෙයුමකට සහභාගී වූ භටයන් රැගත් හෙලිකොප්ටර් දෙකක් එකිනෙක ගැටීමෙන් එහි ග
සිංගප්පූරුව මුහුණුපොතේ ව්‍යාජ පුවත් ප්‍රචාරය වළක්වයි
ව්‍යාජ පුවත් ප්‍රචාරය වීම වැළැක්වීම සඳහා සිංගප්පූරුව පසුගිය මාසයේදී හඳුන්වා දුන් නීතිය ප්‍රථම වරට ක්‍රියාත්මක
ඇල්බේනියාවේ භූ කම්පනයකින් 6ක් මරුට
ඇල්බේනියාවේ සිදුවූ ප්‍රබල භූමි කම්පාවකින් පුද්ගලයින් සයදෙනකු මියගොස් කිහිපදෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
හොකොං ඡන්දයෙන් ප්රජාතන්ත්රවාදීන්ට බහුතර බලයක්
හොංකොංහි පැවති දිස්ත්‍රික් සභා මැතිවරණයෙන් ප්රජාතන්ත්රවාදීන් අති විශාල බහුතරයක් ලබාගෙන ඇතැයි වාර්තා වේ.
ප්‍රංශයේ ගංවතුර හේතුවෙන් සිව් දෙනකු මරුට
ප්‍රංශයේ ගිනිකොණදිග ප්‍රදේශයට බලපෑ ගංවතුර තත්ත්වයක් හේතුවෙන් සිව් දෙනෙකු මියගොස් බොහෝ අලාභ හානි සිදුව ඇතැයි ප්
කෙන්යාවේ නායයෑම් වලින් 56 ක් මරුට
කෙන්යාවේ සිදුවූ නායයෑම් වලින් මියගිය සංඛ්‍යාව 56ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.

