දූෂණ චෝදනාවලට වරදකරු වී, බරපතල වැඩ සහිතව, බන්ධනාගාරගත ව සිටින පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට, නඩු 12
සයුරෙන් එතෙර
යුක්රේන හමුදාපති ධුරයෙන් නෙරපා දැමේ
යුක්රේන හමුදාපති ජනරාල් වැලෙරි සලුස්නි එම ධුරයෙන් ඉවත් කර කිරීමට ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී තීරණය කර තිබේ.
පාකිස්තාන මැතිවරණය: ඇමෙරිකාව විමසිල්ලෙන්
පාකිස්තාන මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රමාද වීමත්, මැතිවරණයට අදාල ප්රචණ්ඩ ක්‍රියා වර්ධනය වීමත් සම්බන්ධයෙන් ඇමෙරිකා
උතුරු ඉන්දියාවේ හින්දු මුස්ලිම් ගැටුම්
උතුරු ඉන්දියාවේ, හින්දු මුස්ලිම් ගැටුම් ආරම්භ වී ඇත. ඒ, හින්දු අන්තවාදීන්, උත්තරකාන්ද් ප්‍රාන්තයේ, හල්ද්වානී නුව
චෝදනාවලින් බයිඩන් ගැලවෙයි
රාජ්‍ය රහස් ලියවිලි ළඟ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන්, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ට චෝදනා එල්ල වීමක් සිදු නොවනු
ඡන්ද ප්‍රතිඵල ප්‍රමාදයි
පාකිස්තානයේ මහ මැතිවරණය ඊයේ (8) පැවැත්විණි. ඡන්ද ගණන් කිරීම ඊයේ රාත්‍රියේ ආරම්භ වූ නමුත්, එය ඉතා මන්දගාමීව ස්වරූපය
හිරේ ඉන්න ඉම්රාන් තැපැල් ඡන්දය දාලා
දූෂණ චෝදනාවලට වරදකරු වී, බන්ධනාගාරගතව සිටින හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්, තැපැල් ඡන්දයකින් සිය ඡන්දය ප්‍රකා
ඇමෙරිකන් මාධ්‍යවේදියා පුටින් සමඟ සම්මුඛ සාකච්ඡාවක
ඇමෙරිකාවේ ෆොක්ස් නිවුස් පුවත් නාළිකාවේ හිටපු මාධ්‍යවේදී ටකර් කාර්සන්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුව
හමාස් සටන් විරාමයට ඊශ්‍රායල අගමැති කැමති නෑ
සටන් විරාමයක් සඳහා, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉදිරිපත් කළ කොන්දේසි, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහ
ඉරාන හිතවාදී සටන්කාමී නායකයා ඇමෙරිකන් ප්‍රහාරයෙන් මරුට
ඉරාකයේ, ඉරාන හිතවාදී සටන්කාමීන් කල්ලියක නායකයා ඇමෙරිකන් ඩ්‍රෝන ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්විය. ඩ්‍රෝන ප්‍රහාර
ඇමෙරිකන් හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටේ
ඇමෙරිකන් හමුදාවේ මැරීන් භටයන් රැගත් හෙලිකොප්ටර් යානයක් ඊයේ (8) අනතුරට පත් වී කඩා වැටුණි. යානය කඩා වැටුණේ, නෙවාඩා ක්
පාකිස්තාන මහ මැතිවරණය අද
පාකිස්තාන මහ මැතිවරණය අද (8) පැවැත්වෙයි. මෙය පාකිස්තානයේ 12 වැනි මහ මැතිවරණයයි. මිලියන 128 ක පිරිසක්, ඡන්දය ප්‍රකාශ කිර
පාකිස්තානයේ බෝම්බ පිපිරේ
පාකිස්තානයට අයත් බලුකිස්තානයේ බෝම්බ දෙකක් පිපිරී 20 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
සාම සැලැස්මට හමාස් කැමැතියි
ඇමෙරිකාව සහ ඊජිප්තුව ද හවුල් කර ගනිමින්, කටාර් රාජ්‍යය මැදිහත් වී, ඊශ්‍රායල හමාස් අර්බුදය විසඳීමට සකස් කළ සාම සැල
චිලී හිටපු ජනපති ගුවන් අනතුරින් මරුට
චිලි රාජ්‍යයේ හිටපු ජනාපධිති සෙබෙස්තියන් පිනේරා, හෙලිකෝප්ටර් අනතුරකින් ජීවිතක්ෂයට පත්විය. කෝටිපති ව්‍යාපාරික
ට්‍රම්ප්ට මුක්තිය නෑලූ
ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට මුක්තිය නැතැයි, එරට අධිකරණයක් තීන්දු කර ඇත. හිටපු ජනාධිපති ට්‍රම්ප්,
හිරේ ඉන්න හිටපු අගමැති ඉම්රාන්ට බරපතල වැඩ
පාකිස්තාන මහ මැතිවරණය පැවැත් වීමට නියමිත අතර, දූෂණ චෝදනා සම්බන්ධයෙන් වරදකරුවන් වූ පාකිස්තානයේ හිටපු අගමැති ඉම්
රුසියන් ගගනගාමියෙක් දින 878 ක් අභ්‍යවකාශයේ
රුසියන් ගගනගාමී ඔලෙග් කොනොනෙන්කෝ දින 878 ස් සහ පැය 12 ක් (වසර 2 1/2 ක්) අභ්‍යවකාශ නැවැතුම්පොළේ ගත කරමින් වාර්තාවක් පිහිට
ජපන් රූ රැජිනට කිරුළ අහිමි වෙයි
විවාහක පුද්ගලයකු සමඟ අනියම් සම්බන්ධයක් ඇති බව තහවුරු වීම හේතුවෙන්, ජපාන රූ රැජින ලෙස කිරුළ දිනූ කැරොලිනා ෂිනෝ නම
චාල්ස් රජු ගැන බයිඩන් දුකෙන්
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු පිළිකා රෝගියකු බව අසන්න ලැබීමත් සමඟ ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් කම්පනයටත් දුකටත
චාල්ස් රජුට පිළිකාවක්
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජුට පිළිකා රෝගියකු බව තහවුරු වී ඇතැයි බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි
මාලදිවයින ජනපතිට විපක්ෂයෙන් විරෝධයක්
මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසු එරට පාර්ලිමේන්තුවේ පළමු සැසිය ආරම්භ කරමින් කතා කරද්දී, පාර්ලිමේන්තුවේ සිටි ව
කැලිෆෝනියා වැසියෝ ලක්ෂ 5 කට විදුලිය නෑ
ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදයේ සැන්ටා බාබරා නුවර සිට ලොස් ඇන්ජලීස් නුවර දක්වා ලක්ෂ 5 කට වැඩි පිරිසක් විදුලි බලය නොැ
මහාචාර්යවරයාට චීනයේදී අත්හිටවූ මරණ දඬුවමක්
චීනයේ සංචාරයක් අතරතුරේ අත්අඩංගුවට ගැනුණු ඔස්ට්‍රේලියානු ජාතික මහාචාර්යවරයකුට චීන අධිකරණයක් අත්හිටවූ මරණ දඬුව
ජනපතිවරණය ජයගත් බව සැල්වදෝර් ජනාධිපති කියයි
ලතින් ඇමෙරිකා රාජ්‍යයක් වන එල් සැල්වදෝරයේ ජනාධිපති නයිබ් බුකේලේ සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා කියා සිටියේ, පැවැති
චිලී වැසියෝ 112 ක් පණ පිටින් පිළිස්සෙති
ලතින් ඇමෙරිකාවට අයත් චිලී රාජ්‍යයේ ළැව් ගිනිවලට බිලිවුණු ගණන 112 තෙක් ඉහළ ගොස් තිබුණි.
සෙනගාල ජනපති ජනපතිවරණය අත්හිටුවයි
බටහිර අප්‍රිකාවට අයත්, සෙනගාල් රාජ්‍යයේ ජනාධිපතිවරණය දින නියමයක් නොමැතිව අත්හිටුවීමට, ජනාධිපති මැකී සාලේ විශේෂ
මැරුණැයි කී නිළිය යහතින්
ගැබ් ගෙල පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගිය බව කී බොලිවුඞ් නිළි පූණම් පාණ්ඬේ යහතින් සිටින බව ඉන්දීය මාධ්‍ය වා
යුක්රේන සිවිල් වැසියන්ට යුක්රේන හමුදාව පහර දීලා
යුක්රේන නැගෙනහිර පළාත්වල රුසියන් හමුදා ඉලක්ක කර ගනිමින්, යුක්රේන හමුදාව ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බවත්, එම ප්‍රහ
බයිඩන් පළමු ජය ලබයි
ඇමෙරිකන් ජනාධිපතිවරණය වෙනුවෙන් පැවැත්වෙන ප්‍රාන්ත මැතිවරණයකින්, පළමු ජය හිමි කර ගැනීමට, ඩිමොක්රටික් පාක්ෂික ජ

