ඇමෙරිකාවේ පැරණිතම මෙන්ම, ප්‍රමුඛතම විශ්ව විද්‍යාලයක් ලෙස සැලකෙන හාවඩ් විශ්ව විද්‍යාලයට විදෙස් සිසුන් බඳවා ගැනී
සයුරෙන් එතෙර
ගාසා තීරයේ හමාස් විරෝධතා
දකුණුදිග ගාසා තීරයේ පලස්තීන වැසියෝ ගාසා තීරය පාලනය කරන හමාස් සංවිධානයට එරෙහිව වීදි බැස විරෝධතා පවත්වන බව වාර්තා
පලස්තීන බටහිර ඉවුරට ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක්
පලස්තීනුවන් වාසය කරන බටහිර ඉවුරේ ජෙනින් නුවර පිහිටි සරණාගත කඳවුරකට ඊශ්‍රායලය මිසයිල ප්‍රහාර එල්ල කළේය. එම මිසයි
ඇමෙරිකාවේ ඊශ්‍රායල නිලධාරීන් මරා දමලා
ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර, යුදෙව් කෞතුකාගාරයක් ඉදිරිපිට දී ඇමෙරිකාවේ ඊශ්‍රායල තානාපති කාර්යාලයේ නිලධාරීන් ද
දකුණු අප්‍රිකා ජනපති ට්‍රම්ප් හමුවන්න ඇවිල්ලා
පළුදු වූ හොඳහිත තරකර ගැනීමේ අරමුණින්, දකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රැම්පෝසා, ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර ධවල ම
ට්‍රම්ප්ට තෑගි ලැබුණු යානය ආරක්ෂක දෙපාර්තමේන්තුවට
කටාර් රජ පවුලෙන් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට පිරිනැමුණු ඇමෙරිකන් ඩොලර් මිලියන 400 ක් වටිනා අති සුඛෝපබෝගී
නව කොවිඩ් ප්‍රභේදය දරුණුයි
චීනය, හොංකොං, තායිලන්තය, සිංගප්පූරුව සහ අසල්වැසි ඉන්දියාව ආදී ආසියානු රටවල, ‘කොවිඩ් 19’ වයිරසයේ නව ප්‍රභේදයක් ව්ය
බුකර් සම්මානය බානු මුස්‍තාක්ට
දකුණු ඉන්දීය ලේඛිකා බානු මුස්තාක්, මෙවර ජාත්‍යන්තර බුකර් සම්මානයෙන් පිදුම් ලැබුවාය. ඒ, ඇය කණ්ණඩ බසින් රචනා කරන ල
බංග්ලාදේශ නිළි නුස්රාත් ෆරීයා අත්අඩංගුවට
ශිෂ්‍ය විරෝධතා හමුවේ, බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ධුරය අතහැර, රටින් ද බලා ගිය අගමැතිනී ෂෙයික් හසිනාගේ චරිතය නිරූපණය ක
ට්‍රම්ප්ගෙන් ඇමෙරිකාවට මිසයිල ආරක්ෂක පද්ධතියක්
ඇමෙරිකාවට නව මිසයිල ආරක්ෂක පද්ධතියක් අවශ්‍ය බව පෙන්වා දෙමින්, ‘ගෝල්ඩන් ඩෝම්’ නමැති නව මිසයිල ආරක්ෂක පද්ධතිය හඳු
ඇමසන් වනාන්තරයේ බන්ධනාගාරයක් හදනවා
ඇමසන් වනාන්තරයේ, අධි ආරක්ෂිත බන්ධනාගාරයක් ඉදි කිරීමට ප්‍රංශය සූදානම් වෙයි. මෙම බන්ධනාගාරය ඉදි කෙරනු ඇත්තේ දකුණු
ආසියානු රටවල නව කොවිඩ් ප්‍රභේදයක්
ආසියානු රටවල් කීපයක ‘කොවිඩ් 19’ හෙවත් කොරෝනා වයිරස ප්‍රභේදයක් ඉතා වේගයෙන් ව්‍යාප්තවීමට පටන්ගෙන ඇතැයි විදෙස් සෞඛ
ට්‍රම්ප්ගෙන් පුටින්ට ඇමතුමක්
රුසියන් යුක්රේන යුද්ධය නිමා කිරීමේ අරමුණින්, ඇමෙරිකා ජනාධිපති ඩොකල්ඩ් ට්‍රම්ප් සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර්
යුක්රේන ජනාධිපති නව පාප්තුමා හමුවෙයි
අභිනවයෙන් පාප් ධුරයට තේරී පත්වුණු 14 වැනි ලියෝ පාප්තුමන්ගේ පදවි ප්රාප්ති දිව්‍ය පූජාව වතිකානයේදී පැවැත්වුණු අත
නව පාප්තුමාට ධීවරයාගේ මුදුව
14 වැනි ලියෝ පාප්තුමන්ගේ පදවි ප්රාප්ති දිව්‍ය පූජාව වතිකානයේදී පැවැත්වුණු අතර, එහිදී එතුමන්ට ‘ධීවරයාගේ මුදුව’ ප
විද්‍යාඥයන්ට විශ්වයේ ඈතින් මිදුණු ජලය හමුවෙලා
විශ්වයේ ඈතින් පිහිටි ‘තරුණ’ තාරකා පද්ධතියකින් මිදුණු ජලය සොයා ගත් බව නාසා විද්‍යාඥයෝ පවසති. පෘථිවිය අයත් අප අප ස
රුමේනියා මැතිවරණයේ ප්‍රතිඵල එයි
යුරෝපා රටක් වන රුමේනියාවේ ජනාධිපතිවරණය පැවැත්විණි. ජනාධිපතිවරණය ජයග්‍රහණය කළේ එරට බුකාරෙස්ට් නගරාධිපති ලෙස කට
ජෝ බයිඩන්ට දරුණු පිළිකාවක්
ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ජෝ බයිඩන් දරුණු පුරස්ථි ග්‍රන්ථි පිළිකාවකින් පීඩා විඳින බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කරය
ඇමෙරිකාවේ වෛද්‍ය මධ්‍යස්ථානයක පිපිරීමක්
ඇමෙරිකාවේ වෛද්‍ය මධ්‍යස්ථානයකට බෝම්බ ප්‍රහාරයක් එල්ල විය. එරට එෆ්.බී.අයි. හෙවත් ෆෙඩරල් විමර්ශන කාර්යාංශය නිවේදන
රුවල් නැවක් නිව්යෝක් පාලමේ හැපෙයි
මෙක්සිකෝ නාවික හමුදාවේ රුවල් නෞකාවක් ඇමෙරිකාවේ නිව්යෝක් නුවර බෲක්ලින් පාලමේ ගැටී අනතුරට පත්විය.
පුටින් අමතන්න ට්‍රම්ප් සැරැසෙයි
රුසියන් යුක්රේන යුද්ධය හේතුවෙන් සිදුවන ලේ වැගිරීම් නැවැත්වීමේ අරමුණින් තමන් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටි
යුක්රේන බසයකට රුසියන් ප්‍රහාරයක්
ඊසානදිග යුක්රේනයේ, බස් රථයකට රුසියන් හමුදාව ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළේය. එම ඩ්‍රෝන ප්‍රහාරයෙන් 9 දෙනකු මියගිය අත
ටෝනාඩෝ සුළි කුණාටු ඇමෙරිකාවේ 25 ක් බිලිගනී
ඇමෙරිකාවේ ජනපද දෙකක් හරහා ටෝනාඩෝ සුළි කුණාටු හමා ගියේය. ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කර ඇත්තේ සුළි කුණාටුවලින් 25 දෙනකු
මෙලානියාගේ පිළිමය හොරු අරන්
ස්ලොවේකියාවේ ඇති, ඇමෙරිකා ජනාධිපති ආර්යාව වන මෙලානියා ට්‍රම්ප්ගේ ලොකඩ පිළිම අතුරුදන් යැයි මාධ්‍ය වාර්තා පෙන්වා
පලස්තීනුවන් මිලියනයක් ලිබියාවට යැවීමේ සැලැස්මක්
ගාසා තීරයේ පලස්තීනුවන් මිලියනයක්, ලිබියාවට යවා ලිබියාවේ පදිංචිකරවීමේ වැඩපිළිවෙළකට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ්
ෆින්ලන්තයේ හෙලිකොප්ටර් දෙකක් ගැටී පහක් මරුට
ෆින්ලන්තයේ හෙලිකොප්ටර් යානා දෙකක් එකිනෙක ගැටී සිදුවුණු අනතුරින් පස් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. අනතුරට පත්වූයේ ස
සල්මාන් රුෂ්ඩිට පහර දුන් තරුණයා වසර 25 ක් හිරේ
සම්මානලාභී ලේඛක සල්මාන් රුෂ්ඩිට පිහි ප්‍රහාරයක් එල්ල කළ 24 හැවිරිදි තරුණයාට වසර 25 ක සිර දඩුවමක් නියම විය.
න්‍යෂ්ටික අවි දැරිමට පාකිස්තානයට අයිතියක් නෑ
උඩගෙඩිදෙන පාකිස්තානය වැනි රටක් න්‍යෂ්ටික අවි දැරීමට සුදුසු නැතැයි ඉන්දියාව පවසයි. ඉන්දීය රජය වෙනුවෙන් මෙසේ පවස
ඉන්දු පාකිස්තාන සටන් විරාමය දීර්ඝ කෙරේ
පාකිස්තානය සමඟ ඇතිකරගත් සටන් විරාමය, ලබන 18 තෙක් දීර්ඝ කිරීමටත්, ඒ අතර කාලයේ පාකිස්තාන රජයේ නියෝජිතයන් සහ පාකිස්තා