නැවුම් එළවළු, පළතුරු, මාළු සහ ධාන්‍ය සමඟ ඔලිව්තෙල් ආහාරයට ගැනීමෙන් හෘදයාබාධ, දියවැඩියාව ඇතුළු රෝග ගණනාවකින් වැ
සයුරෙන් එතෙර
විස නසන්න තව විසක්
ගරිල්ලා ප්‍රහාර එල්ල කරමින් අයිඑස්අයිඑස් අන්තවාදීන්ට මරණ බය ගෙනදෙන අවිගත් කුඩා කණ්ඩායම් සිරියාවේ නිර්මාණය
උඩුගුවනට කුලී සේවයක්
පෘථිවියේ සිට අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානය දක්වා කුලී රථ සේවාවක් ආරම්භ කිරීමට ගුවන්යානා නිෂ්පාදක සමාග
හිත ඇත්නම් කළ නොහැක්කක් නැත
ග්‍රේස් හැල්ම්ෂෝ පස් හැවිරිදිය.ස්නායු පද්ධතියේ දුබලතාවක් නිසා ඇයට හරිහැටි කතාබස් කිරීමටවත් නොහැක.මානසික ව්
‘‘යෝධ කකුළුවා බොරුවක්ලු‘‘
බ්‍රිතාන්‍යයේ කෙන්ට් වරාය අසළින් මතුවී සිටින අතිවිශාල කකුළුවෙකු දැක්වෙන ඡායාරූපයන් පෙළක් ලොව කළඹමින් තිබ
අඟහරු යානය සොහොනක් වෙයිද?
අඟහරු මතට මිනිසුන් යැවීම වාණිජමය පරමාර්ථයෙන් කිරීමට සැළසුම් කළ නෙදර්ලන්ත ජාතික ව්‍යවසායකයෙකු යටතේ ක්‍රියාත
ස්වීඩන් රජු රස්තියාදුවේ
නොබෙල් ත්‍යාගලාභියකු ද වන ස්වීඩන් රජු බ්‍රයන් ෂ්මිඞ්, ඔහුට හිමි නොබෙල් රන් පදක්කම ද සමඟ ඇමෙරිකාවට ගිය අවස්ථා
ඉබෝලාවත් ත්‍රස්ත අවියක්
ඉරාකයේ සහ සිරියාවේ ප්රචණ්ඩ කි‍්‍රයා සිදු කරමින්, මුළු ලොවටම තර්ජනයක් වී සිටින ‘අයි.එස්.අයි.එස්.’ හෙවත් &lsq
බොක්සිං ශූරයා ලෙඩින් පරදී
බොක්සිං වළල්ලේ නම රැන්දු, වර්ගවාදයට එරෙහිව ප්‍රසිද්ධියේම පෙනී සිට ලොවක ආදර ගෞරවය දිනූ මොහොමඞ් අලී පාකින්සන්
ජගුවර කූඩුවට වැටුණු දරුවා බේරා ගැනෙති
ඇමරිකාවේ ආර්කන්සාස් නගරයේ ලිට්ල් රෝක් සත්වෝද්‍යානයේ ජගුවයකුගේ කූඩුවකට වැටුණු දරුවකු අසාධ්‍ය තත්ත්වයෙන්
එබෝලා බටහිර අප්‍රිකාව වෙලා ගනී
එබෝලා වෛරසය හේතුවෙන් මියගිය පුද්ගලයන්ගේ ගණන 4000 ඉක්මවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. නවත ම වාර්තා අනුව 8376 ට වෛර
හුඩ් හුඩ් හයක් රැගෙන යයි
හුඩ්හුඩ් සුළි සුළඟ හේතුවෙන් ඔරිස්සාහි තිදෙනෙකු මියගොස් අන්ද්‍රා ප්‍රදේශ්හි තිදෙනකු මියගොස් සිටිති. නැගෙනහි
වකුගඩු සැත්කම් ලඝු වෙයි
සිරුරේ කුඩා සිදුරක් සාදා එමගින් යැවූ උපකරණ ආදාරයෙන් වකුගඩු බද්ධ කිරීමේ ක්‍රමය යුරෝපයේ රෝයල් ලිවර්ෆුල් රෝහලේ ද
අතරමංවූ කත දින 17ට පසු කැලයෙන් එළියට එයි
ඕස්ට්‍රේලියාවේ උතුරුදිග ක්වීන්ස්ලන්තයේ කැලයේ නිරාහාරව දින 17 ක සිට අතරමන් ව සිටි ලීහ් ෆෙෂර්ස් නම් කාන්තාව
සයිබීරියාවේත් මකර කටක්
පසුගිය සමයේ සයිබීරියාවේ මතුවූ මහා ආගාධයන් හා නැව් හා ගුවන්යානා අතුරදන්වන්නේයැයි කියන බර්මියුඩා ති‍්‍රකෝණය අ
අයිඑස් ත්‍රස්ත නරිවාදම් බේරේ
ඕස්ටි්රයා තරුණියෝ දෙදෙනෙක් අන්තවාදීන්ගේ කුරිරුකම් හමුවේ නැවත සියරට පැමිණීමට බැගෑපත් වෙමින් සිටිති. දෙදෙන
නොබෙල් සාම ත්‍යාගය මලාලා ට
දරියන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් පෙනී සිටින වීර දැරිය මලාලා යුසෆ්සායි සහ ඉංදියානු ළමා අයිතිවාසිකම් ප්රවර්ධකයෙක
ඉබෝලා බටහිරට දෙන්න ත්රස්තයෝ කැසකවති
අයි.එස්.අයි.එස් අන්තවාදීන් ඉබෝලා වෛරසය ජෛව රසායනික අවියක් ලෙස භාවිතා කිරීමට ඉඩ ඇතැයි බටහිර ආරක්ෂක විශේෂඥයෝ අනතු
යකඩ කූරු කපා ලෙඩා බේරාගනිති
ගෙළ පසාරු කරගෙන ගොස් තිබුණු යකඩ කූරු 6 සමඟ රෝහලට ඇතුළත් කළ පුද්ගලයෙකුගේ දිවි ගලවා ගැනීමට චීනයේ ෂියැන්ග්යැන්ග් ර
රතු ග්‍රහයා තරණයට දැරියක් සූදානම්
අඟහරු ග්‍රහයා වෙත යන ප්‍රථම පුද්ගලයා විමේ අපේක්ෂාවෙන් 13 හැවිරිදි දැරියක පුහුණු වීම් ආරම්භ කැර ඇත. අඟහරුවෙත යාම
දත් මැදීමෙන්ම දත් නොරැකේ
දත් මැදීමෙන් පමණක් දත් දෙපළ සුරැුකේයැයි සිතා සිටිනවානම් එය නැවත සිතාබැලිය යුතුව ඇත. ජර්මනියේ දන්ත වෛද්‍ය පර
මරණ මංචකයේ අත්දැකීම්
මරණාසන්න අත්දැකීම් යනු බොරු මනස්ගාතයන් නොව සැබෑවටම අත්විඳීය හැකි අත්දැකීම් යැයි බි්රතාන්යයේ සදැම්ටන් ව
වැඩිපුර පැටවූ බසය පල්ලමේ
බටහිර නේපාලයේ බසයක් පල්ලමකට පෙරළීයාමෙන් ගමන් ගත් මගීන් 29 දෙනෙක් මියගොස් ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි. මෙ
විස ඊතලෙන් ඇත්රජා බේරාගනී
දඩයම්කරුවෙකුගේ විස ඊතල පහරකට ගොදුරුව ඉතා අසාධ්‍ය තත්ත්වයේ සිටි ඇතෙකු බේරා ගැනීමට කෙන්යාවේ ට්ස්වෝ ජාතික වනෝද්&
ඇප ඉල්ලුමෙනුත් ජයලලිතා පරදී
කර්නාටක මහාධිකරණය තමිල්නඩු හිටපු මහඇමැතිනි ජයලලිතා ජයරාම්ගේ ඇප ඉල්ලීම අද ප්‍රතික්ෂේප කළේය. ජයලලිතා (66) පසවන
නැතිවූ යානය යළි සොයයි
මාස 7 කට ආසන්න කාලයක් තිස්සේ අතුරුදන්ව පවතින මලයාසියා ගුවන් සේවයට අයත් එම්.එච් 370 අංක දරන ගුවන් යානය සෙවීමේ මෙහෙයු
මිනිහාත් හේමන්ත නින්දට යවයි?
අඟහරු මෙහෙයුමේ යෙදීමට නියමිත ගගනගාමින් අඟහරු වෙත යන ගමන අතරතුරදී ‘‘හේමන්ත නින්දට‘‘ පත් කරවීම සම්බන්ධයෙන
‘‘හයිටි නැව කොලම්බස්ගේ නොවේ‘‘
ලොව වටා සංචාරය කරමින් ඇමෙරිකාව ඇතුළු රටවල් රැසක් සොයාගත් දේශ ගවේෂක ක්‍රිස්ටෝපර් කොලම්බස් ගමන් කළ නැවක කොටස් හ
වෛද්‍ය විද්‍යා නොබෙල් ත්‍යාගය තිදෙනකුට
බ්‍රිතාන්‍යයේ වෙසෙන ඇමරිකානු සම්බවයක් ඇති මහාචාර්ය ජෝන් ඔකෙෆී සමග නොර්වේජියානුවන්වන මේ බ්‍රිට් සහ එඩ්වර්ඩ
ලෙඩ ගෙන එන මංමාවත්
ප්‍රධාන මහාමාර්ග සමීපයේ ජීවත්වන මිනිසුන්ට අධිරුධිර පීඩනය වැළදීමේ හැකියාව ඉහළ බව නවතම පර්යේෂණයකින් සොයාගෙන ඇ

