අප්‍රිකාවේ පිලන්ස්බර්ග් ජාතික වනෝද්‍යානයේ මද කිපුණු අලියෙක් වනෝද්‍යානයට පැමිණි රථයකට හානි සිදුකරන අයුරු ප
සයුරෙන් එතෙර
ඇමෙරිකා ජනරාල් ඇෆ්ගනිස්ථානයේ දී සමුගනී
ඇෆ්ගනිස්ථාන හමුදා නිල ඇඳුමකින් සැරසී සිටි අයකුගේ වෙඩිප්‍රහාරයකින් ඇමෙරිකාවේ හමුදා ජනරාල්වරයකු මියගොස් ඇතැය
හමේ තුවාල සුව කරන පිරික්සුමෙන් ‘ලොකු තුවාලයක්‘
සුදු රුධිරාණු වල ඇති කුඹ සෛල ආධාරයෙන් සමෙහි තුවල සුවපත් කළ හැකි ක්‍රමයක් සොයාගැනීම නිසාද පසුව එහි වූ ගැටලූකාරී
ඇන්ටාක්ටිකාවෙන් යෝධයෙක්
වසර ලක්ෂ හතලිහකට පමණ පෙර ජීවත් වූවා යැයි සැළකෙන යෝධ පෙන්ගුවින් කුරුල්ලකුගේ ඇටකටු ඇන්ටාක්ටිකාවෙන් සොයාගැනීමට හ
‘පොප් ’වාදනයෙන් වළහා දුවයි
තමන්ට පහර පිට පහර එල්ල කරමින් සිටි වළසෙකු තමන්ගේ ජංගම දුරකථනයේ ‘‘රින්ග් ටෝන්‘‘ නාදයට බියවී පළා ගිය බව රුස
පරිගණක කන්නන්ට පමණයි
පරිගණක හැකර්වරුන්ට පමණක් සහභාගී විය හැකි තරගාවලියක් මේ දිනවල බි්රතාන්යයේ කි‍්‍රයාත්මකය. මින් සිදුක
මිහිකතට විදුලිය හඳෙන්
අනාගතයේ දී පෘථිවියේ ඇතිවනු ඇති බවට දැනටමත් පෙර ලකුණු පළව ඇති බලශක්ති අර්බුදයට සඳෙහි ඇති හීලියම් වලින් පිළියම් ය
මලයාසියා යානය යළි සොයයි
අතුරුදන් වූ එම්.එච්. 370 මලයාසියා යානයේ මීළඟ අදියරේ ගවේෂණ කටයුතු ෆාගෝ සර්වේ නම් ලන්දේසි වෙළඳ සමාගමකට පැවරීමට තීර
ගැබිණි මව කිලෝ මීටරයක් පිහිනයි
මාස නමයක ගැබිණි මවක් ඉන්දියාවේ ක්‍රිෂ්ණා ගඟ හරහා කිලෝ මීටරයක පමණ දුරක් පිහිනා උපදින්නට සිටින දරුවාට ආරක්ෂිත
කටාර් ගුවන් යානයක බෝම්බ බියක්
කටාර් ගුවන් සේවයට අයක් ගුවන් යානයක පුපුරණ ද්‍රව්‍ය ඇතැයි ලැබුණු ආරංචියක් අනුව එම යානය බ්‍රිතාන්‍යයේ මැ
තල් මසා ට්‍රැක්ටරයේ
අඩි 16 ක් පමණ දිග,ටොන් 2 ක් පමණ බර මෝර තල්මසෙකු තම අත්ට්‍රැක්ටරයේ දමාගෙන යන පුද්ගලයෙක් චීනයේ සියැන්ග්ෂි ප්‍රදේශය
නව ඩොල්ෆින් විශේෂයක් ඕස්ට්‍රේලියාවෙන්
ඔස්ට්‍රේලියාව හා පුපුවා නිවිගිනියාවට දකුණු දිග මුහුදේ සිටින නව ඩොල්ෆින් විශේෂයක් හඳුනාගත් බව ඕස්ට්‍රේලියාව
බොලිවියාව ජගත් නීති එළිපිට කඩයි
ළමුයින් කම්කරුවන් සේ රැකියාවන්හි යෙදවීම නීතිගත කිරීමට බොලිවියා රජය කටයුතු කර තිබේ. නව නීති වලට අනුව වයස අවුර
සෞදියේදී නේපාල කතට මරණ දඬුවම
අවුරුදු දෙකක් වයසැති පිරිමි දරුවකු ගෙළ කපා මරා දැමූ නේපාල ජාතික ගෘහසේවිකාවක් හිස ගසා මරා දැමූ බව, එ
ගාසා දෙවැනි විරාමය කැඩේ
ගාසා තීරයේ සටන් වලට මද විරාමයක් දෙමින් පැනවුනු දෙවන සටන් විරාමය විනාඩි 6 ක් ගතවූ තැන අහෝසි වූවේය. ඊශ්‍රායෙලය
සීත හිමේ චාරිකාවක්
මිහිතලය උණුසුම්වීමෙන් සිදුවන විනාශය දැක බලා ගැනීමේ සවාරියක් 2016 අගෝස්තු මස 16 දා ආරම්භ කිරීමට නියමිතය. අධි සුඛෝ
අනවසර එන්නතකින් එබෝලා සුවයි
එබෝලා වෛරසය වැළඳී අසාධ්‍ය තත්වයේ මරණය පෙනි පෙනී සිටි ඇමෙරිකානු වෛද්‍යවරු දෙදෙනකු මෙතෙක් අනුමත නැති ඖෂධයකින
බෙංගාල බොක්ක කැළඹෙයි
බෙංගාල බොක්කේ ඇතිවී තිබෙන කුණාටු සහිත තත්ත්වයක් හේතුවෙන් මුහුදුගොස් තිබූ ටෝලර් යාත්‍රා 40ක ධීවරයන් 640 දෙනකු අතු
බංග්ලාදේශයේ ගඟට 200ක් වැටෙති
බංග්ලාදේශයේ ධකා අගනුවරට දකුණින් ගංගාවක පුද්ගලයන් 200ට වැඩි පිරිසක් සමග පද්මා ගංඟාවේ ගමන් කරමින් තිබූ මගී යාත්&zw
චීනයේ මියගිය පිරිස තවත් ඉහළට
චීනයේ සිදුවූ භූමිකම්පාවෙන් මරණයට පත්වූ සංඛ්‍යාව 400ක් දක්වා ඉහළගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. නිවාස 12,000 ට අ
දරු දෙදෙනා අධි ශීතකරණයේ
අනාරක්ෂිත ගල් වළක් වසා නොදැමීමෙන් තම පුතුන් මියගිය බව පවසමින් දරුවන් දෙදෙනා ම අහිමිවූ යුවලක් දරුවන්ගේ සිරුරු අ
චීන පොළව හෙල්ලෙයි
චීනයේ නිරිතදිග යුනාන් පළාතේ සිදුවූ භූමිකම්පාවකින් 175 දෙනකු මියගොස් 1400 ට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මා
තෙල් කෑම නාසයට අගුණයි
වැඩිපුර තෙල් සහිත ආහාර අනුභව කිරීමෙන් ගඳ සුවඳ දැනිමේ හැකියාව ක්‍රමයෙන් අඩුවන බව පර්යේෂකයන් විසින් තහවුරු කැර
නැනෝ අධිවේගයෙන් මහ පිම්මක්
තත්ත්පරයකදී ටෙරාබයිට 43 ක දත්ත හුවමාරු කරවීමේ සමත් අධි කාර්යක්ෂම ප්‍රකාශ තන්තු විශේෂයක් හදුන්වාදීමට ඩෙන්මාර්ක
එබෝලා වෛරසයට එන්නතක් සූදානම්
මාරාන්තික එබෝලා වෛරසයට එරෙහිව සොයාගත් එන්නතක් සැප්තැම්බරයේ සිට රෝගීන්ට ලබාදීමට ඇමෙරිකාවේ ජාතික ආසාත්මික හා බ
රුව රැකගන්න මඩ වලෙන් බෙහෙතක්
වගුරුබිම් වල දිරාපත්වන ශාක කොටස් ආශ්රයෙන් සමේ නැවුම් බව සදාකාලිකවම ආරක්ෂා කර ගත හැකි බව කියන ආලේපන වර්ගයක් නි
නේපාලයේ ගඟ හරස්වී ඉන්දියාව යටවේ
නායයෑමකින් නේපාලයේ කත්මණ්ඩු නගරය ආසන්නයේ ඇති සන්කෝෂි ගංඟාව අවහිර වීම හේතුවෙන් ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තය හ
30,000 මිහිදන් කළ තැන ලෝක යුද්ධය සමරති
පළමු ලෝක යුද්ධයේ සියවස් සමරුවට අද ජර්මනියේ හා ප්‍රංශයේ ජනාධිපතිවරු එක්ව සිටිති. ප්‍රංශයේ ජනාධිපති ෆරන්කොයිස
පළමු මහ යුද්ධයෙන් මියගිය අය අයිස් වෙති
පළමු ලෝක යුද්ධයෙන් මියගිය අය සිහිකිරීම සදහා අයිස් වලින් සෑදූ ප්‍රතිමා දහස් ගණනක් ප්‍රදර්ශන කිරීමට මිනිසු
අප්‍රිකාවේ අලියකුගෙන් අතු ප්‍රහාරයක්
අප්‍රිකාවේ සුලා නයාලා වනෝද්‍යානයේ දී අලියකු මිනිසුන්ට කොළ අතුවලින් පහර දීමට තැත් කිරීමේ අපූරු අවස්ථාවක් ඡා

