ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ විහාරය ආරම්භකොට මෙම සැප්තැම්බර් 26 වනදාට වසර 26 ක් පිරෙයි. මේවනවිට, ශ්‍රීමත් අනග
සයුරෙන් එතෙර
ඝාතනයට ඉඩ ඇතැයි ජනපති කියයි
වියට්නාමයේ සංචාරයක නිරතව සිටින වෙනිසියුලානු ජනාධිපති නිකලස් මධූරෝ විශේෂ ප්‍රකාශයක් කරමින් තමන් ඝාතනය කිරීමේ
රස්නෙන් බේරෙන්න කිරි මැටි ගාගෙන
අධික රස්නයෙන් බේරීමට කිරි මැටි සිරුරේ තවරා ගනිමින් සුදු පැහැගැන්වුණු අපි‍්‍රකානු ඇතකුගේ ඡායාරූපයක් බි්ර
නවසීලන්තයට අලුත් කොඩියක්
නවසීලන්තය තම ජාතික ධජය වෙනස් කිරීමට මේ වන විට අවසාන කොඩි 4ක් තෝරාගෙන ඇතැයි එරට පුවත් සේවා වාර්තා කරයි. ඒ අතරින් එක
ජෛන චාරිත්‍රයට තිබූ තහනම ඉවතට
ආහාර වර්ජනය කරමින් මරණයට කැපවීමේ ජෛන ආගමික චාරිත්‍රය වන ‘‘සන්ත්‍රා“ මාරාන්තික උපවාසයට තිබූ නීතිමය තහනම
ඔලිම්පික් උළෙලට හෝටලේ බිම
ජපානයේ ටෝකියෝ නගරයේ පිහිටි ඉතා දැකුම්කළු ඔකුරා හෝටල කඩා වෙනත් හෝටලයක් ඉදිකිරීමට සැලසුම් කිරීමෙන් ජපන් ජාතිකයෝ
ගැහැනු පොලිසියක් ඉන්දියාවේ අරඹයි
කාන්තාවන්ට වෙන්වූ පොලිසි ආරම්භ කිරීමට ඉන්දියාවේ හර්යාන ප්‍රාන්තය කටයුතු යොදා ඇත. එහි පළමු පොලිස් ස්ථානය අගෝස්
පැල්මයිරා පුද බිමටත් බෝම්බ ප්‍රහාරයක්
සිරියාවේ පැල්මයිරා පුද බිමේ ප්‍රධානතම පෞරාණික දේවස්ථානයේ කොටසක් ඉස්ලාමීය රාජ්‍ය කැරලිකරුවන් පුපුරවා හැර ඇත
‘‘එරිකා“ ඇමෙරිකාවට හානි කරයි
ඇමෙරිකාවට බලපෑ කුණාටු තත්ත්වයක් හේතුවෙන් දකුණු දිග කැරොලිනා හි ඇතැම් ප්‍රදේශ ගං වතුරින් යටවී ඇතැයි විදෙස් මාධ
‘‘කිලෝවෙයා“ යළි ලාවා පිටකරයි
හවායි දූපත් සමූහයට අයත් බිග් අයිලන්ඩ් දූපතේ පිහිටි ‘‘කිලෝවෙයා“ ගිනි කන්දෙන් යළි ලාවා ගලා ඒම ඇරඹී ඇතැයි විද
හමුවූ යානා කොටස ගැන තවමත් සැකයි
ඉන්දියන් සාගරයේ මැඩගස්කරය ආසන්න රියුනියන් දූපතේ වෙරළෙන් හමුවූ යානා කොටස අතුරුදන් වූ එම්.එච්. 370 යානයේ යැයි ස්ථ
කාන්තාවක් ගුවන්යානයක් බස්සවයි
පූසකු රැගෙන ගුවන්යානයක යමින් සිටි කාන්තාවකගේ තර්ජනයක් හේතුවෙන් ගුවන් යානයක් හදිසියේම ගොඩබැස්සවීමට සිදුව ඇතැ
දම් පවස නිවන්නට මර්සි ගඟ අසබඩත් මහමෙව්නාවක්
එංගලන්තයේ පස්වැනි මහමෙව්නා අසපුව වොරින්ටන් නුවරදී පසුගිය නිකිණි පුන් පොහොය දිනයේදී සඟ සතු කැරිණි. උතුරු එංග
රිලව් මෝටර් සයිකල් යති
ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පතේ මාධ්‍ය වේදිනියක වන මොනිකා කිමානි පසුගිය සෙනසුරාදා සිය මෝටර් රථයෙන් ජායපුර් නගරය
ගඟක් මැඳින් ලස්සන පාරක්
චීනයේ හුබෙයි ප්‍රාන්තයේ පසුගියදා විවෘත කෙරුණු අධිවේගී මාර්ගයක කිලෝමීටර් 4 ක් ඉදිකර ඇත්තේ රමණිය මිටියාවතක ගලාය
ජිනීවාහිදී අටවිසි බුදුවරු පිදෙති
ගෞතම බුදුරජාණන්වහන්සේ ප්රමුඛ අටවිසි බුදුරජාණන් වහන්සේලාට උපහාර පිදෙන අටවිසි බුද්ධ පූජා පිංකමක් සැප්තැම්බර
ප්‍රංශ තානාපතිට පැරිස් සඟරුවන සෙත් පතයි
ප්‍රංශයේ නව ශ්‍රී ලංකා තානාපති ආචාර්ය තිලක් රණවිරාජා පසුගියදා පැරිස් නුවර පිහිටි සියලුම ශ්‍රී ලාංකික බෞ
ලන්ඩනයේ ලක් කතට සම්මානයක්
ලන්ඩන් නුවර ඉගෙනීමේ අබලතාවයන්ගෙන් පෙළෙන වැඩිහිටියන් හට අත හිතදීම පිණිස ඉටුකළ වටිනා සේවය උදෙසා ශ්‍රී ලාංකික
හොර සංක්‍රමණිකයන් හිරේට : එංගලන්තය නීති පනවයි
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අනුමත කිරීමට නියමිත නව ආගමන නිති මඟින් එංගලන්තය සහ වේල්ස් ප්‍රාන්තයේ අනවසරයෙ
චීන කොටස් වෙළෙඳපොළ 16%කින් පහළට
චීන ආර්ථිකයේ දැනට පවතින මන්දගාමීත්වය ලොව ප්‍රධාන රටවල් රැසකට සෘජු ලෙස බලපෑම් එල්ල කර ඇතැයි විදෙස් පුවත් සේවා
සජීවී වැඩසටහනකදී මාධ්‍යවේදීන්ට වෙඩි
ඇමරිකාවේ, වර්ජිනියාවේදී මාධ්‍යවේදිනියක් සහ කැමරා ශිල්පියකු සජීවී රූපවාහිනී වැඩසටහනක් අතරතුරදී වෙඩි ප්&
ගුජරාට විරෝධතාකරුවෝ බස් 50කට හානි කරති
ගුජරාට් ප්‍රාන්තයේ අහමෙදාබාද්, සුරාත්, මෙහ්සානා, විස්නගර් හා උන්ජා ඇතුළු නගර රැසකට ඇඳිරි නීතිය පනවා ඇතැයි ද, න
ඕස්ට්‍රේලියා පාසලේ අමුතු චිත්‍රපටයට විරෝධය
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පාසලක පන්ති වේලාවේ සමලිංගික දෙමාපියන්ගේ දරුවන් පිළිබඳවූ වාර්තා චිත්‍රපටයක් පෙන
'ලන්ඩන් හිඟන්නාගේ පාත්තරේ හෙනහුරා'
ලන්ඩන් නුවර ප්‍රසිද්ධියට පත්කර ඇති දැන්වීමකින් යාචකයින්හට මුදල් නොදෙන ලෙස ඉල්ලා ඇත. සිඟමනට පත්ව ඉන්නා අය සු
ඇෆ්ඝනිස්ථානයේ පිපිරීමකින් 11ක් මරුට
ඇෆ්ඝනිස්ථානයේ හේරට් නගරයේ ගෑස් ගබඩාවක සිදුවූ පිපිරීමකින් 11 දෙනකු මිය ගොස් ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි. මිය
ඉරෙන් බිත්තර බදියි
මැදපෙරදිග කලාපයේ උෂ්ණත්වය මේ දිනවල දිගෙන් දිගටම ඉහළ යාමේ නිසා මෙම රටවල වෙසෙන සියලු වැසියන් විවිධ අපහසුතාවයන්ට
කොරියා යුද උණුසුම ඉවරයි
දකුණු කොරියාව හා උතුරු කොරියාව අතර හටගත් යුද උණුසුම දැන් මැකී ඇත. දෙරට දේශ සීමාවේ ඇති වූ ගැටුමකින් උතුරු කොරියා භ
ඉතාලි කොන්සියුලර් සේවය සැප්තැම්බර් 6
ඉතාලියේ රෝම අගනුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කොන්සියුලර් අංශය සැප්තැම්බර් මස හය වැනි ඉරිදා විවෘත බව තානාපත
ලන්ඩන් අභයාරාමයට වසර දෙකයි
උතුරු ලන්ඩනයේ අභයාරාමය වසර දෙකක් පිරිම නිමිත්තෙන් අටවිසි බුද්ධ පුජාමය පින්කමක් පසුගියදා පැවැත්වීණි. විහාර
ලක් ජය ලන්ඩනයේදී සැමරේ
මහා මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ලැබූ ජයග්‍රහණය සැමරීම සඳහා සුහද හමුවක් සහ ප්‍රිය සම්භාෂණයක් ලන්ඩන් නුවරද

