අධික රස්නයෙන් බේරීමට කිරි මැටි සිරුරේ තවරා ගනිමින් සුදු පැහැගැන්වුණු අපි‍්‍රකානු ඇතකුගේ ඡායාරූපයක් බි‍්‍රතාන්‍යයේ ඬේලිමේල් පුවත් වෙබ් අඩවිය අද පළ කර තිබිණි.
මේ ඇතා දකින්න ලැබී ඇත්තේ අපි‍්‍රකාවට අයත් නැමීබියා රාජ්‍යයේ වන රක්ෂිතයකිනි.
(ඬේලිමේල් ඇසුරිනි)


