මිලානෝ ලංකාරාම බෞද්ධ විහාරය සංවිධානය කරන 'සදහම් යාත්‍රාව' ධර්ම දේශනාව සහ භාවනා වැඩසටහන ජුලි 5 ඉරිදා සවස 5.30 ට
සයුරෙන් එතෙර
සෞදි තානාපති ජංගම සේවය ජුලි 3 දා
සෞදි අරාබියේ නැගෙනහිර කලාපිය තානාපති ජංගම සේවාව ජුලි තුන්වැනි සිකුරාදා උදැසන 8.00 සිට සවස 2.30 දක්වා දමාම් අල් කොබාර
අයිඑස් ත්රස්තයෝ ටියුනිසියාව කළඹති
පසුගිය සෙනසුරාදා ටියුනීසියාවේ හොටෙල් රියු ඉම්පීරියල් මාර්හබා හෝටලය අසළ වෙරළ තීරයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්
අභ්‍යාවකාශ සැපයුම් යානය පුපුරා යයි
ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට අවශ්‍ය සැපයුම් රැගෙන ගුවන් ගතවු ස්පේස් එක්ස් නැමැති රොකට්ටුව ගුවන් ග
ඉතාලි කොන්සියුලර් සේවය ජූලි 5
ඉතාලියේ රෝම අගනුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ කොන්සියුලර් අංශය ජුලි මස පස් වැනි ඉරිදා විවෘත බව තානාපති කාර
ඉන්දියාවේ භූ චලනයක්
ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයට අද උදෑසන රිච්ටර් මාපකයේ 5.6 ක භූකම්පනයක් ඇතිවූ බව විදෙස් පුවත් සේවා කියයි. මෙම කම්
ලෝකයේ සුන්දරම වැට කඩුලු
ලෝකයේ රටවල් වෙන් වීමේ දේශසීමා අතර සුන්දර ස්ථානයන් කිහිපයක ඡයාරුප අන්තර්ජාලයේ තිබී එසැණට හමුවිය. ආර්ජන්ටිනාව, බ
ත්‍රස්ත ප්‍රහාරයෙන් සංචාරකයෝ මරු දකිති
ටියුනීසියාවේ සංචාරක සිත්ගත් සුයුසි වෙරළේ කොන්ටාවි සංචාරක කලාපයේ පිහිටි හෝටල් දෙකකට එල්ලවූ වෙඩි ප්‍රහාරයකින්
ඉන්දියාවේ ගංවතුරින් මරණ 70යි
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයට නොකඩවා ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයන් 70 දෙනකු මියගොස් රාජ්‍ය හා ප
නැවේ මගීන් ගුවන් අනතුරින් මරුට
ඇමෙරිකාවේ සියැටල් නගරයේ සිට නැවක නැගී පසුගිය සෙනසුරාදා දින හතක චාරිකාවකට පිටත්ව ගිය සංචාරකයන් පිරිසක් බ්‍රහස
ලන්ඩන් පූසාට ලක්ෂ තුනක කප්පමක්
නිරිතදිග ලන්ඩනයේ කෙන්සිංටන් පළාතේ ඉතා වටිනා බළලකු පැහැර ගෙන ගිය කප්පම් කල්ලියක් ඌ ආපසු දීමට බ්‍රිතාන්‍ය පවුම
කිරි අම්මා දානයක් පැරිසියේ
යුරෝපයේ විහාරස්ථානයක ප්‍රථම වරට පවත්වන ලද කිරි අම්මා දානය පැරීසියේ විල්නෙව් සෙන්ට් ජෝර්ජ් හී සමාධි විහාර
අයි එස් ත්රස්තයෝ තවත් ම්ලේච්ඡ වෙති
ගල් ගැසීමෙන්, ඔවුන්ගේ ගෙල කැපීමෙන්,පුළුස්සා දැමීමෙන්,උස් ගොඩනැගිලි වලින් පහළට තල්ලූ කර දැමීමෙන් සිරකරුවන් මරා
පොළවේ ගැටුම් අභ්‍යවකාශයටත් යයි?
අභ්‍යාවකාශයේ විශේෂ යුද මධ්‍යස්ථානයක් ඉදිකිරීමට යන්නේ යැයි පෙන්ටගනය නිවේදනය කිරීමත් සමඟ පොළව මත ඇති ගැටුම් අ
ජයලලිතා යළිත් පරාජය වන ලකුණු?
තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතා ජයරාම්ගේ අයථා වත්කම් නඩුව ගැන කර්ණාටක මහාධිකරණය ලබාදුන් නඩු තීන්දුවේදී ගණිතමය වර
පකිස්තානයේ මරණ ඉහළ නගී
අධික රස්නය හේතුවෙන් පකිස්තානයේ 700ට වැඩි පිරිසක් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ තත්ත්වය පාලනය කිර
පෝලන්ත ගුවන් සේවයට සයිබර් ප්‍රහාරයක්
පරිගණක පද්ධතිවලට එල්ලවන සයිබර් ප්රහාරයන් අතර නවතම ප්‍රහාරය පෝලන්ත ජාතික ගුවන් සේවයට එල්ල වී ඇතැයි විදෙස් මා
අඩසිය වසක් මව් කුසේ සිටි දරුවෙක්
බිම වැටීම හේතුවෙන් චිලී රෝහලකට ඇතුලත් කළ වයස අවුරුදු 90ක කාන්තාවකගේ ගර්භාෂයේ තිබී කළලයක් හමුවී ඇතැයි විදෙස් මාධ
මිහිමත ජීවය අනතුරේ
පෘථිවිය මත ජීවය මහා විනාශයකට මුහුණ පා ඇතැයි ඇමෙරිකාවේ විශ්වවිද්‍යාල තුනක් මගින් කරන ලද අධ්‍යයනයක දී හෙලිදරව්
සෞදි ලාංකිකයන්ට නව හැඳුනුම්පතක්
සෞදි අරාබියේ වෙසෙන විදේශිකයින් හට යන්ත්‍රානුසාරයෙන් කියවිය හැකි නව හැදුනුම්පතක් නිකුත් කිරීමට පියවර ගන්නා බ
මහමෙව්නා සඳහම් අරුණලු ජර්මනියට
ජර්මනියේ මහමෙව්නා භාවනා අසපුවාසි ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් දහම් වැඩසටහනක් ජුනි 28 දා පෙරවරු 10.00
බ්‍රිතාන්‍ය සබ්මැරීනයක් ප්‍රංශ මුහුදේ
දෙවන ලෝක යුද සමයේදී ප්‍රංශයේ කෝර්සිකාව අසල මුහුදු තීරයේ ගිලී ගිය බි්රතාන්යය යුද සබ්මැරීනයක් වසර 72 කට පස
‘ටයිටැනික්‘ සංගීත නිර්මාණ ශිල්පියා ගුවන් අනතුරින් මරුට
ඔස්කාර් සම්මාන ලාබී සංගීතඳයකුවූ ජේම්ස් හොනර් (61) ඔහුගේ සැහැල්ලු ගුවන් යානයේ ගමන් කරමින් සිටියදී සඳුදා පෙරවරුව
ඇස්ටරොයිඩ විනාශ කරන්න න්‍යෂ්ඨික අවි?
පෘථිවියට ඇදී එන ඇස්ටරොයිඩයන්, න්‍යෂ්ඨික අවි යොදාගෙන විනාශ කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ඇමරිකාවේ ජාතික ගුවන
ලක් පාපන්දුව මිලානෝ නුවර
ප්‍රථම වරට 'චැම්පියන්ස් කුසලාන' පාපන්දු තරගාවලියක් ජුනි මස 28 ඉරිදා මිලානෝ නගරයේදී පැවැත්වීමට නියමි
රස්නෙන් 120ක් මියයති
හදිසියේ ඇතිවූ අධික උණුසුම් තත්ත්වය හේතුවෙන් පකිස්තානයේ දකුණුදිග සින්ද් පළාතේ 120ට අධික පිරිසක් මියගොස් ඇතැයි වි
රණවිරු සැමරුම් රැළියක් මිලානෝ නගරයේ
උතුරු නැගෙනහිර යුද්ධය ජයග්‍රාහණය සඳහා කැප වු ත්‍රිවිධ හමුදා රණවිරුවන්ට උපහාර දැක්වීමේ රැළියක් ජුලි මස 5 ඉරිදා
මෝදි සිය යෝජනාව ක්‍රියාවට නංවයි
ලෝකය පුරා දස ලක්ෂයකට වැඩි ජනතාවක් යෝග කලාල මත වැතිරී ප්‍රථම ජාත්‍යන්ත යෝග දිනය ඉරිදා සැමරූහ. 2014 වර්ෂයේ දී එක්සත
ඇෆ්ගන් පාර්ලිමේන්තුවට ත්‍රස්ත ප්‍රහාරයක්
මරාගෙන මැරෙන බෝම්බකරුවන් ඇෆ්ගනිස්ථාන පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට ප්‍රහාර එල්ල කර ඇතැයි අල් ජසීරා පුවත් සේවය කි
සරණාගතයෝ ලෝකයට බරක් වෙති
යුද ගැටුම් හෝ වදහිංසා හේතුවෙන් තම නිවාසවලින් පැනගොස් ඇති පිරිස දැනටත් ලක්ෂ 600 ඉක්මවතැයි එක්සත් ජාතීන්ගේ සරණාගත

