සුනාමියෙන් සමුගත් ලාංකිකයන්ට කොරියාවේ පිංකමක්


දකුණු කොරියාවේ පෝචොන් නගරයේ වෙසෙන ශ‍්‍රී ලාංකික තරුණ කැළ විසින් දානමය පිංකමක් සංවිධානය කරන ලදී.

සුනාමි ව්‍යසනයෙන් ජීවිතක්ෂයට පත් වු ලෝකවාසීන්ට මෙන්ම කොරියාවේදී ජීවිත අහිමි වු ශ‍්‍රී ලාංකිකයන්ට පින් අනුමෝදන් කිරීම මෙම පිංකමේදී සිදු කැරිණි.

Korea-1 Korea-2 Korea-3