ත්‍රස්තවාදීහු ඉන්දියාවේ දී ඉල්ලන් කති


ඉන්දු පාකිස්තාන දේශසීමාව ආසන්නයේ පිහිටි පතන්කොට් නගරයේ ගුවන් හමුදා කඳවුරේ දි සිදු වු වෙඩි හුවමාරුවකින්  ත්‍රස්තවාදීන් දෙදෙනකු ද ගුවන් හමුදා සාමාජිකයන් දෙදෙනකු ද මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ජම්බුකාශ්මීර සහ පතන්කොට් අතර අධිවේගී මාර්ගයේ දී මෙම වෙඩි හුවමාරුව සිදු  ඇතැයි කියැවෙයි.

94