නව වසරේ ජනතාවට ආශිර්වාද පතා ජනවාරි පළමුවැනිදා දකුණු කොරියාවේ තේගු නගරයේ ශ්‍රී ලංකාරාම පන්සලේ පිංකම් මාලාවක් පැවැත්විණි.
තේගු නගරයේ රැකියාවේ නිරත ශ්‍රී ලාංකිකයෝ මේ පිංකම් මාලාව සංවිධානය කළහ.