ඉරාකයේ මොසූල් නගරයට ඇතුළුවන ප්‍රධාන මාර්ගය අයිඑස් ත්රස්තයන්ගෙන් මුදා ගැනීමට ඒකාබද්ධ හමුදා සමත්ව ඇතැයි විදෙ
සයුරෙන් එතෙර
කාශ්මීරයේ ගැටුම් උග්‍ර වේ
ඉන්දු පකිස්ථාන ගැටුම් පවතින කශ්මීරයේ ඉන්දියාව දෙසින් එල්ල කළ ශෙල් ප්‍රහාර වැදී මගී බස් රථයක ගමන්ගත් නව දෙනකු ම
ස්පාඤ්ඤයේ දේශපාලන චරිතයක් නිහඬ වෙයි
ස්පාඤ්ඤයේ ප්‍රබල දේශපාලනඥයකු වූ රීටා බාබරා (68) හෘදයාබාධයකින් මිය ගිය බව විදෙස් වාර්තා පවසයි. ස්පාඤ්ඤ පාර්ලිම
කළු සල්ලි ජවාරමට එරෙහිව ඉන්දියා - ස්විට්සර්ලන්ත එකඟතාවයක්
ඉන්දියා පුරවැසියන්ගේ ස්විස් බැංකු ගිණුම් සම්බන්ධ විස්තර හුවමාරුකර ගැනීමට ස්විට්සර්ලන්තය එකඟවී ඇතැයි විදෙස්
බොලිවීයාවේ දැඩි නියඟයක්
බොලීවියාවේ මාස කිහිපයක සිට පවතින දැඩි නියඟය හේතුවෙන් ප්‍රාන්ත තුනක පාසල් වාර්ෂික නිවාඩුවට සති දෙකකට පෙර වැසීම
මෝටර් රථ 56ක් එකට හැප්පෙයි
චීනයේ උතුරුදිග ශැන්සි පළාතේ හිම පතනය හේතුවෙන් ලිස්සා ගිය මෝටර් රථ 56ක් එකිනෙක ගැටීමෙන් 17දෙනකු මියගොස් තවත් බොහෝ
හිටපු ජනපති පළමු වටයෙන්ම විසිවේ
2017 මැයි මස ප්‍රංශයේ පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන පක්ෂ අපේක්ෂක මැතිවරණ ව්‍යාපාරය ඉතා උණුසුම් අවස
එංගලන්තේ නිරිතට හා වයඹට ගංවතුරු
එංගලන්තයේ නිරිත හා වයඹ ප්‍රදේශ කිහිපයකට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් හදිසි ගංවතුර තත්ත්වයක් ඇති වී තිබේ.මේ හ
නවසීලන්තයට තවත් භුමිකම්පාවක්
උතුරු නවසීලන්තයේ රික්ටර් මාපක 5.6ක භූමිකම්පාවක් සිදුව ඇති බවට වාර්තා වෙයි. මේ වන තෙක් සුනාමි අවධානමක් නිකුත් කර න
කාන්තාවන් පෙන්වා මාර්ග නීතී රකින්න යයි
අවිධිමත් ලෙස ලාම්පු දල්වා පැමිණෙන රියදුරන් මට්ටු කිරීම සදහා විශේෂ උපක්‍රමයක් චීනයේ භාවිතා කරන බවට විදෙස් මාධ්
උතුරු කොරියා ජනපති අසනීපෙන්
උතුරු කොරියා ජනපති කිම් ජොන්ග් යුන් අසනීප තත්වයෙන් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඔහු හෘද්‍යාබාධ හා දි
මියන්මාරයේ නිවාස 1200ක් විනාශ කරලා?
මියන්මාරයේ ආගමික ගැටුම් පවතින රෝහිංයාහී වැසියන්ගේ නිවාස 1200ක් පමණ විනාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.එරට
ඇමරිකාවේ බස් අනතුරින් සිසුන් 6 ක් මරුට
ඇමරිකාවේ ටෙනෙසි රාජ්‍යයේ පාසැල් ළමුන් ගමන්ගත් බස් රථයක් අනතුරට ලක්වීමෙන් සිසුන් හය දෙනකු මියගොස් තවත් බොහෝ පි
ට්‍රම්ප් ටීපීපී ගිවිසුමෙන් ඉවත්වන බව කියයි
ඇමරිකාවේ නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමා ජනපති වී පළමු දිනයේදීම ටීපීපී ගිවිසුමෙන් (අන්තර් පැසිෆික් සහයෝගීතා ගිව
ජපානය හෙල්ලෙයි
ජපානයේ ෆොකුෂිමා පෙදෙසේ රිච්ටර් මාපාංක 6.9ක භූකම්පනයක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. භූ කම්පනයත්
දඩ ගැසූ පොලිස් නිලධාරියාට වෙඩි
ඇමෙරිකාවේ ඇන්ටෝනීයෝහී දඩ පත්‍රයක් ලියමින් සිටි පොලිස් නිලධාරියෙකුට වෙඩි තබා ඝාතනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වා
වඳුරකු නිසා ලිබියාවේ ගැටුම්
වෙනත් පුද්ගලයකු සුරතලයට ඇති කළ වඳුරකු සපාකෑම නිසා තම දියණිය තුවාල ලැබුවේ යැයි උරණවූ දෙමාපිය යුවළක් එයට පළිගනු ව
ආජන්ටිනාවට භූමිකම්පාවක්
ආජන්ටිනාවට රික්ටර් මාපක 6.7ක විශාලත්වයකින් යුත් භුමිකම්පාවක් සිදුව ඇතැයි වාර්තා වෙයි.චිලී හා ආජන්ටිනා දේශසීමාව
‘ඉන්දියාවේ සල්ලි මාරු කරන්න ඇවිත් 70ක් මැරිලා‘
ඉන්දියාවේ රුපියල් 500 හා 1000 නෝට්ටු තහනම් කිරීමත් සමග ඒවා මාරු කරගැනීමට පැමිණි ජනයා අතරින් දිගු බැංකු පෝලිම්වල සිට
ඇෆ්ගනිස්ථානයේ පල්ලියකට බෝම්බ ප්‍රහාරයක්
ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර පල්ලියකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් 27 දෙනකු මිය ගොස් 35 දෙනකු පමණ තුවාල ලබා ඇතැයි විදෙ
ඇමරිකා රාජ්‍ය ලේකම් පුටුවට මිට් රොම්නි ළංවෙයි
ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් ලෙස මිට් රොම්නි පත්වනු ඇතැයි එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි. නව ජනපති ලෙස ත
“ට්‍රම්ප් වැරදි කළොත් මා මැදිහත් වෙනවා“
ඩොනල්ඩ් ට්‍රම්ප් අැමෙරිකා සංස්කෘතිය විනාශ වන අයුරින් ක්‍රියා කරන්නේ නම් තමන් ඒ ගැන විවේචනය කිරීමට සුදානම් බව
බ්‍රසීලයේ හෙලිකොප්ටරයකට වෙඩි
බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ නුවරදී පොලිස් හෙලිකොප්ටර් යානයක් වෙඩි තබා විනාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
නෞකා දෙකක් ගැටේ : 15ක් අතුරුදන්
ඉන්දුනීසියාවේ නැගෙනහිර ජාවා ප්‍රාන්තයේ මුහුදු සීමාවේදී මගී නෞකාවක් වියට්නාම නෞකාවක ගැටී ඇතැයි විදෙස් පුවත්
ජයලලිතා ඇපලෝ රෝහලේ විශේෂ කාමරයකට
චෙන්නායි හි ඇපලෝ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතා ජයරාම් එම රෝහලේ ව
සකර්බර්ග් ෆේස්බුක් සුද්ධ කරයි
ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියේ ව්‍යාජ ප්‍රචාර සිදු නොකරන ලෙස ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් ඉල්ලා සිටිය
ඉන්දියාවේ දුම්රියක් පීලි පනියි
ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්හි කන්පූර් නගරය ආසන්නයේ සීඝ්‍රගාමී දුම්රියක් පීලිපැනීමෙන් 45ක් පමණ මියගොස් 100කට ව
ඔබාමා තම අවසන් නිල සංචාරයේ
ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමා ඔහුගේ අවසාන රාජතාන්ත්‍රික නිල සංචාරය සදහා යුරෝපයට ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ
සීකා හදිසි තත්ත්වය ඉවරයි
මාස 9ක් පුරා ක්‍රියාත්මක වූ සීකා හදිසි තත්ත්වය ඉවත් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය
ග්‍රීසියේ සංක්‍රමණික කඳවුරකට ප්‍රහාර වැලක්
ග්‍රීසියේ චියොස් දිවයිනේ පිහිටුවා තිබූ සංක්‍රමණික කඳවුරකට ප්‍රහාරයක් එල්ලවී ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.

