ෆෙරාරි,බෙන්ට්ලි,ඇස්ටන් මාර්ටින්,රෝල්ස් රොයිස් ඇතුළු සුඛෝපභෝගී මෝටර් රථ කිහිපයකට 10%ක බදු නියම කිරීමට චීනය තීරණය&n
සයුරෙන් එතෙර
“ජනපතිකම ගන්න ව්‍යාපාර කටයුතු අත්හරිනවා“
ඇමෙරිකා නව ජනාධිපති ලෙස පත්වු ඩොනල්ඩ් ට්‍රම්ප් ජනපති ධුරයේ වැඩ භාරගැනීම සඳහා ව්‍යාපාරික කටයුතු වලින් ඉවත් වන
“චිත්‍රපට බලන්න පෙර ජාතික ගීය අනිවාර්යයි“
ඉන්දියාවේ සියලුම සිනමාශාලා චිත්‍රපට දර්ශනයක් ආරම්භ කිරීමට පෙර ජාතික ගීය වාදනය කළ යුතු බවත් ජාතික ගීය වාදනය වන
බ්‍රසීලයේ ශෝක කාලයක්
බ්‍රසීල පාපන්දු කණ්ඩායමක ක්‍රීඩකයින් ඇතුළු 71 දෙනෙක් මියගිය කොළොම්බියා ගුවන් අනතුරට හේතුව යානයේ විදුලි පද්ධත
තුර්කි පාසලක ගින්නක් : 11 ක් මරුට
තුර්කියේ දකුණු දිග අඩනා පළාතේ පාසලක නේවාසිකාගාර නිදන මැදිරියක ඇතිවූ ගින්නකින් දැරියන් 11දෙනක් මියගොස් 22ක් තුවා
ෆේස්බුක් හරහා ප්‍රහාරයක් සැලසුම් කරලා ?
ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් මගින් ආගමික ප්‍රකාශ සිදු කළැයිද ඒ හරහා බුද්ධි අංශ තොරතුරු හුවමාරු කළ බව කියන ජර්මන් බ
පිලිපීන ජනපති ත්‍රස්ත ප්‍රහාරයකින් බේරේ
පිලිපීන ජනපති රොද්‍රිගෝ ඩුටරේ ගමන් ගත් වාහන පෙළකට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වූ බවත් එයින් ජනපතිගේ ආරක්ෂකයින
නෝට් 7 නිසා සැම්සුන් දෙකඩ වෙයි
සැම්සුන් ආයතනය කොටස් දෙකක් වශයෙන් වෙන් කර පවත්වාගෙන යාමට තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.මෑතකදී මතභේ
කස්ත්‍රෝ වෙනුවෙන් වියට්නාමයේත් ශෝක දිනයක්
එළැඹෙන දෙසැම්බර් 4 වැනිදා ශෝක දිනයක් ලෙස ප්‍රකාශ කිරීමට වියට්නාමය කටයුතු යොදා ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
බ්‍රසීල පාපන්දු කණ්ඩායමක් සමග ගුවන් යානයක් කඩා වැටෙයි
බ්‍රසීල පාපන්දු කණ්ඩායමක් රැගත් ගුවන් යානාවක් කොලොම්බියාවේදී අනතුරකට ලක්ව ඇතැයි වාර්තා වෙයි.ඔවුන් දකුණු ඇමෙ
සෝමාලි තරුණයෙක් ඇමරිකා සරසවියක යකා නටයි
ඇමරිකා එක්සත් ජනපදයේ ඔහියෝ ප්‍රාන්තයේ කොළොම්බස් විශ්ව විද්‍යාලයේ සිසුන්ට ප්‍රහාරයක් එල්ල කිරීමට පැමිණ
දුර්ලභ වඳුරන් තිදෙනකු සොරකම් කරති
ඕස්ට්‍රේලියාවේ සත්වෝද්‍යානයකින් පිග්මි මාමොසෙට්ස් නම් දුර්ලභ වඳුරන් තිදෙනකු සොරකම් කරගෙන ඇතැයි වාර්තා වේ. ස
සල්ලි තහනමට එරෙහිව ඉන්දීය වැසියෝ වීදි බසිති
කළු සල්ලි ජාවාරම වැළැක්වීමේ අරමුණින් ඉන්දියාවේ රුපියල් 500 සහ 1000 නෝට්ටු තහනම් කිරීමට එරට රජය ගත් පියවරට විරෝධය පළ
සැන් ප්රැන්සිස්කෝ පොදු ප්‍රවාහන පද්ධතියට ප්‍රහාරයක්
සැන් ප්රැන්සිස්කෝ ප්‍රවාහන ආයතනයේ පරිගණක පද්ධතියට අනවසරයෙන් ඇතුළු වු කණ්ඩායමක් එම පද්ධති ක්‍රියා විරහිත ක
ඕස්ට්‍රේලියාවට යන සංචාරකයින්ට බදු ගහයි
ඕස්ට්‍රේලියාවට පැමිණෙන සංචාරකයින් මත 15%ක බද්දක් පැනවීමට එරට රජය තීරණය කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.මීට පෙර
කොස්ටාරිකා සුළි කුණාටුවට 9ක් බිලි
කොස්ටාරිකා රාජ්‍යයට බලපා ඇති සුළි කුණාටු තත්ත්වයක් හේතුවෙන් 9 දෙනකු මියගොස් ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
“මිලියන ගණන් නීතී විරෝධීව ඡන්දය භාවිත කරලා“
ඇමෙරිකා ජනපතිවරණයේ මිලියන ගණනක් නීතීවිරෝධීව ඡන්දය භාවිත කළ බව ඇමෙරිකා නව ජනපති ලෙස තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප
නවසීලන්ත ධීවර යාත්‍රාව 7කට මරු කැඳවයි
නවසීලන්තයේ කයිපාරා වරාය ආසන්නයේ ධීවර යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් 7 දෙනකු මියගොස් ඇතැයි විදෙස් පුවත් සේවා පවසය
දකුණු කොරියා ජනපතිනිය එළවන්න මිලියන 2ක් පාරට බසිති
දකුණු කොරියා ජනපතිනි පාක් ගූන් හේට ධූරයෙන් ඉවත්වන ලෙස බලකරමින් එරට විශාල පිරිසක් වීදි බැස විරෝධයේ යෙදෙන බව විදෙ
අමුතු ලෙඩකින් හයක් මිය යති
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වැසි සහිත කුණාටුවකින් පසු ඇතිවූ ආසාත්මික තත්ත්වයක් නිසා හය දෙනකු මියගොස් ඇතැය
පාකිස්තානයට නව හමුදාපතිවරයෙක්
පාකිස්තානයේ නව හමුදාපතිවරයා ලෙස ලුතිතන් ජෙනරල් කමර් ජාවේඩ් බජ්වා නම්කර තිබෙන බව එරට පුවත් ආරංචි පවසයි ඒ අනුව.ලබ
සෝභිත හිමි ගුණසමරුව ඉරිදා පැරිසියේ
සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය වෙනුවෙන් පෙරමුණ ගත් මාදුළුවාවේ සෝභිත හිමිපාණන්ට පිං පැමිණ වීමේ වර්ෂ පූ
සෝමාලියාවේ බෝම්බ පිපිරේ
සෝමාලියාවේ අගනුවර වන මොගඩිෂුහි වෙළඳ පොළක මෝටර් රථයක අටවා තිබූ බෝම්බයක් පිපිරීමෙන් 11 දෙනකු මියගොස් 16ක් තුවාල ලබා
දුම්රිය දෙකක් ගැටී 31ක් මරුට
ඉරානයේ උතුරු දිග සෙම්නන් පළාතේ දුම්රිය දෙකක් මුහුනට මුහුණ ගැටීම නිසා 31දෙනකු මිය ගොස් 70ක් පමණ තුවාල ලබා ඇතැ
කොළොම්බියා රජය යළි සාමයට
කොළොම්බියා රජය සහ එරට ප්‍රධාන කැරලිකාර ෆාක් කණ්ඩායම අතර සාම ගිවිසුමක් අත්සන් තැබුණු බව විදෙස් මාධ්‍ය වාර්තා ප
ඉන්දුනීසියා හමුදා හෙලිකෝප්ටරයක් අතුරුදන්
ඉන්දුනිසියා හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයක් බෝනියෝ දිවයිනේදී එහි සිටි 5 දෙනකු සමග අතුරුදන්ව ඇතැයි විදෙස් මාධ්&z
ඊජිප්තුවේ හමුදා මුරපොළකට ප්‍රහාරයක්
ඊජිප්තුවේ උතුරු දිග සිනායි පළාතේ හමුදා මුරපොලක් ආසන්නයේ මෝටර් රථයක අටවා තිබූ බෝම්බයක් පිපිරීමෙන් හමුදා සෙබලුන
ඉරාකයේ අයිඑස් ප්‍රහාරයකින් 77ක් මරුට
ඉරාකයට එල්ලවූ අයිඑස් ත්‍රස්ත ප්‍රහාරයකින් 77කට අධික පිරිසක් මියගොස් ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි. ඉරාකයේ බ
චීනයේ බලාගාරයක අනතුරකින් 67ක් දිවි දෙති
චීනයේ ජියැංශි පළාතේ බලාගාර වැඩබිමක ආධාරක වේදිකාවක් කඩාවැටීමෙන් 67දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරය
යුරෝපා පාර්ලිමේන්තුවේ ප්‍රධානියා ඉල්ලා අස්වෙයි
යුරෝපා පාර්ලිමේන්තුවේ ප්‍රධානී මාර්ටින් ස්කල්ස් සිය තනතුරින් ඉවත්වන බවත් ලබන වසරේ පැවැත්වෙන ජර්මනියේ මැතිවර

