ශරීරයට කිසිසේත් නුසුදුසු බැර ලෝහ අඩංගු රෙදි වර්ග වර්ණ ගැන්වීමට භාවිත කරනා පිළිකා කාරක ඩයි වර්ග සහ කාලය ඉකුත්වූ ප
පුවත්
හිටපු මැති ඇමැතින් පිරිසකට ධීවර සංස්ථාවෙන් නොමිලේ මාළු පෙට්ටියක්
පාර්ලිමේන්තුව නියෝජනය කළ මැති ඇමැතිවරුන් බහුතරයකට මාසයකට වරක් අලුත් මාළු අඩංගු පෙට්ටියක් බැගින් ධීවර සංස්ථාව
විග්නේෂ්වරන් උතුරු-නැගෙනහිරට ස්වයං පාලනයක් ඉල්ලයි
උතුරු නැගෙනහිර සඳහා ස්වයං පාලනයක් අවශ්‍ය බව තමන්ගේ මෙවර මැතිවරණයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ මූලික අරමුණ යැයි තමිල්
කටුනායක ගුවන්තොට අගෝස්තු මුල විවෘත නොවෙයි
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විදේශීය සංචාරකයන්ට ලබන අගෝස්තු මස 1 වැනිදා සිට යළි විවෘත කිරීමට කලින් සැලසුම් ක
එජාප ප්‍රතිපත්ති ප්‍රකාශය ජූලි මුල එළිදකියි
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ජූලි මස මුලදී ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර ඇත.
ජූලි අගෝස්තු අතර ඩෙංගු වසංගතයක්?
ඉදිරි ජූලි - අගෝස්තු මාසවලදී ඩෙංගු වසංගත තත්ත්වයක් රට තුළ ඇතිවිය හැකි බැවින් සියලු ජනතාව ඒ ගැන වැඩි අවධානයකින් සි
මැතිවරණ නීතිවලින් ඡන්දෙ කරන්න බෑ පක්ෂ ගණනාවකින් කොමිසමට පැමිණිලි
මැතිවරණ කොමිෂන් සභාව විසින් පනවන ලද දැඩි නීතිරීති යටතේ මැතිවරණ ප්රචාරක කටයුතු කරගෙ
රාජ්‍ය සේවක ණය වාරික අය කිරීම මේ මස සිට
කොරෝනා වසංගත තත්ත්වය නිසා රජයේ සේවක වැටුපෙන් ණය වාරික හා ණය පොලිය අය කිරීම අත්හිටුවීමට ගත් තීරණය මේ මාසයේ සිට ඉවත
රාජ්‍ය සේවක රාජකාරි වේලාව සංශෝධනය කරයි
රාජ්‍ය සේවකයන් සේවයට වාර්තා කිරීමේ වේලාව සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබේ.
හම්බන්තොට නැවතූ ඉන්ධන පිරිපහදුව යළි අරඹන්න ඉහළ වැය බරක්
දේශපාලන බලපෑම් හේතුවෙන් ඉදිකිරීම් අත්හිටවූ හම්බන්තොට ඉන්ධන පිරිපහදුව යළි ඉදිකිරීම සඳහා
තනි මනාප සෙල්ලමට අගමැති වැට බඳී
පක්ෂයේ අනෙක් අපේක්ෂකයන්ට මනාප නොදී තමාට පමණක් මනාප දෙන්නැයි කියමින් ඡන්ද ව්‍යාපාරයේ නොයෙදෙන්නැයි අගමැති මහින්
වරාය නගරයේ සුවිසල් ගොඩනැගිල්ලකට චීන සමාගමක් එයි
කොළඹ වරාය නගරයේ කුලුනු 5කින් සමන්විත, ඉතා විශාල ප්‍රමාණයේ ගොඩනැගිලි සංකීර්ණයක් ඉඳිකිරීමට චීන සමාගමක් ඉදිරිපත්ව
අඩු පොලියට ණය දෙන්න බිලියන 15 ක් අච්චු ගහලා
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට අඩු පොලියට ණය ලබාදීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව මගින් ප
නොරොච්චෝලේ නීති වැඩට කෝටි දෙකක පිටින් උපදෙස්
ලංකා විදුලිබල මණ්ඩලය සතු නීති අංශයක් තිබියදී නොරොච්චෝල විදුලි බලාගාරයේ දෙවැනි අදියර
මුස්ලිම් අන්තවාදීන් පිළිබඳව ඥානසාර හිමිගේ හෙළිදරව්ව
ශ්‍රී ලංකාව තුළ මේ වන විටත් ක්‍රියාත්මක මුස්ලිම් අන්තවාදී සංවිධාන 43ක් පවතින බවත් ඉන් හතරක් ප්‍රධාන පාර්ශ්ව වශයෙ
මහ මැතිවරණයට උතුරේ ජනතාවගේ ලොකු උනන්දුවක්
ඉදිරි මැතිවරණය සඳහා උතුරු පළාත් ජනතාව දැඩි උනන්දුවක් දක්වන බව දෙමළ ජාතික සන්ධානය ප
ඡන්ද ගණින තැනට සීසීටීවී කැමරා
ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට සී.සී.ටී.වී. කැමරා යෙදවීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇ
ලෝක බැංකුව සමග කතාකර ණය ගෙවීමට කල් ගන්න
ආර්ථිකය ගොඩගැනීම සඳහා මෙයට පෙර තමා යෝජනා කළ අටවැදෑරුම් වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නේ නම් ආර්ථික අර්බුදයෙන් රට
විදේශ රැකියා ලියාපදිංචිය තවත් රටවල් හතරකට දිගු කරයි
විදේශ රැකියා ලියාපදිංචිය තවත් රටවල් හතරකට ව්‍යාප්ත කිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති
එපා කියද්දීත් මහා පරිමාණ කටවුට්
මැතිවරණ කාර්යාලවල මහා පරිමාණ කටවුට් ප්‍රදර්ශනය නොකළ යුතු බවට මැතිවරණ කොමිස
අපද්‍රව්‍ය ටොන් 15ක් ගල්කිස්ස වෙරළෙන් ඉවත් කළා
ගල්කිස්ස මුහුදු වෙරළ තීරයට ගොඩගසා තිබූ අපද්‍රව්‍ය ටොන් 15ක පමණ ප්‍රමාණයක් ඉවත්ක
ශ්‍රී ලංකන් 1500ක් ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගන්වන්න යයි
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සේවකයන් 1500ක පිරිසක් සඳහා ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැනීමේ (V.R.S.
රට වැසූ මාස දෙකේ මාර්ග අනතුරු 736ක්
කොවිඩ් 19 වසංගතය පැවැති පෙබරවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළ මාර්ග අනතුරු 736ක් සිදුවී
ජනතාව සෞඛ්‍ය උපදෙස් නොසලකා වැඩ: ඉදිරි දෙසතියේ යළිත් කොරෝනා තර්ජනයක්
කොරෝනා මැඩපැවැත්වීම වෙනුවෙන් ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් ජනතාව ක්‍රමයෙන් නොසල
සංචාරක කේෂ්ත්‍රයේ රැකියා ලක්ෂ එකහමාරක් අවදානමේ
කොරෝනා වසංගතයේ බලපෑම හේතුවෙන් සංචාරක කර්මාන්තය ඇණහිටීම නිසා සංචාරක ක්ෂේත්‍ර
පාසල් යළි අරඹන සැලැස්මෙන් ළමයින් අමාරුවේ
අධ්‍යාපන ඇමැතිවරයාගේ පාසල් සහ විභාග ආරම්භ කිරීම සම්බන්ධ සැලැස්ම නිසා ගැටලු ගණනා
ලංකාවේ මගීන් ඇද්ද බස් 27දාහම ලොරි චැසි උඩ අටවපුවා
මෙරට මගී ප්‍රවාහනය සඳහා ශ්‍රී ලංගම සහ පෞද්ගලික අංශය විසින් භාවිත කරනු ලබන බස් රථ 26985ක බස්රථ ඇණියට අයත් බස් රථ සියල්
කොරෝනා දෙවැනි වටය උතුරෙන්?
නීත්‍යානුකූල නොවන ආකාරයට මෙරටට පැමිණෙන ඉන්දියානු වෙළෙඳුන් නිසා කොරෝනා වසංගතයේ දෙවැනි වටය බොහෝ ඉක්මනින් ඇතිවිය
විදේශයෙන් ගත් බැඳුම්කර ණයට ලිහිලක් නොලැබෙන හැඩ
ශ්‍රී ලංකාව පිටරටින් ලබාගෙන ඇති ණය ගෙවීම සඳහා යම් බුරුලක් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා රජය වි
පොදු ප්‍රවාහනය අරඹන ඒකමතික තීරණයට අපි විරුද්ධයි
ලබන සඳුදා (08) සිට පොදු ප්‍රවාහන සේවය ආරම්භ කිරීම සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යාංශය ගෙන