විවාහය ස්ත්‍රී - පුරුෂ දෙදෙනකුගේ ඇතිවීමට නැතිවීමට මුළුමනින්ම හේතු සාධක වන අතර ඔවුන්ගේ සැප හෝ දුකද මිනිය හැකිය. වි
සඳැල්ල
සිකුරු යෝගවල හොඳ නරක
සිකුරු ග්‍රහ සංයෝග ගැන කතා කිරීමට ප්‍රථමයෙන් සිකුරු ග්‍රහයා පිළිබඳ මදක් විමසා බලමු. නවග්‍රහයින් අතරෙන් අහිංසක ස
ගුප්ත විද්‍යා කටයුතු ඉගෙනීමට පිළිපැදිය යුතු කරුණු
ස්වභාව ධර්මය වෙනස්වෙයි. තාක්ෂණය වෙනස් වෙයි. කලින් කලට මිනිසාද වෙනස් වෙයි. එහෙත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය
කම්සා මැරූ ක්‍රිෂ්ණට ප්‍රහාරයක්
ක්රිෂ්ණ විසින් කම්සා මරාදමනු ලැබිණි. මෙයින් අතිශය කැලඹීමට පත් වූවන් අතර කම්සාගේ බිරින්දෑවරුන් සේම ඔහුගේ මාමන්
බිත්තර දමන්න උපන් වෙරළටම ආපසු එන කැස්බෑ අම්මා
කොස්ටා රීකා රාජ්‍යයට අයත් වෙරළ තීරයේ නොගැඹුරු මුහුදට පැමිණ මුහුදු පතුළේ ගිමන් හරින ‘ඔලිව් රිඩ්ලි’ කැස්බෑවෙකි. ම
කෙලවල්ලන් අල්ලන්න උගුලක් අටවන මුහුදු සිංහයා
ගලෙපගොස් දූපත් පිහිටා ඇත්තේ නිවර්තන කලාපීය පැසිෆික් සාගරයේය. දූපත වටා ගල් පරවලින් ගහන මුහුදු ඉම බැලූ බැල්මට ජීවී
සියනෑවේ පිහිටි අභිරහස් උමං
සියනෑව නැතහොත් ගම්පහ නිට්ටඹුව කිතුල්ගල හා වරකාපොළ අතර ප්‍රදේශය යනු අතීත රජ දවස සශ්‍රික බුදු දහමෙන් අනූන පින්වත්
රහස් පරීක්ෂක කතා ලියූ බණ්ඩාරනායක අගමැති
‘‘එදා හැන්දෑවේ, ඩහදිය සෙලවන තෙක්ම ටැනිස් සෙල්ලම් කළ මම ගෙදර විත් ස්නානය කොට, ඉස්තෝප්පුවේ හාන්සි පුටුවක දිගා වී ස
නරියා සහ වෘකයා පටලවාගෙන ලන්දේසීන් කොළඹ හැදූ පල්ලිය
සිහිවටනයක පසුබිම් කතාව ලියනවිට දුරකතනයෙන් බොහෝදෙනා විමසන කරුණක් ඇත. ඒ කොළඹ ඇති ඉපැරණිම ගොඩනැගිල්ල කුමක්ද යන ප්
පෙර භවයෙන් එන දරුවන්ගේ කෝපය
කුඩා දරුවන් සිඟිති වියේ සිට දැඩි ලෙස හැඬීම සාමාන්‍ය දෙයක් ලෙස පිළිගනු ලැබේ. ඇතැම්විට ඔවුන් එලෙස හඬනු ලබන්නේ දැඩි
නීතිවිෙරා්ධී ගබ්සාවකින් මියගිය සෙල්වරාණි
ග්ලේන්බර්ග් වතුයායේ සේවය කළ සෙල්වරාණි සිවනේෂන් සිය සිව්වෙනි දරුවා ප්‍රසූත කළත් දරුවාත් මවත් දෙදෙනාම වෛද්‍යවරු
ගොත ගසන ප්‍රේතයා
කළුවන් කළු වූ මේ යක්ෂ ප්‍රේත භූතයා රියන් ගණනාවක් උස මහත බියජනක සිරුරක් ඇති ස්වරූපයක් ඇත්තෙකි. රත් පැහැයෙන් දිළිස
රූමස්සල හැදුණේ සූර්යයාගෙන් කඩාවැටුණු උල්කාපාතයකින්ද ?
ගාල්ල සිට මාතර දෙසට කිලෝමීටර් දෙකක් පමණ දුර ගෙවා ගිය විට ස්වභාව සෞන්දර්යයෙන් අනූන සිතුවමක් බඳු කඳුවැටියක් හමුවේ.
උපතේ ග්‍රහ පිහිටීම
කේන්ද්‍රයක ග්‍රහ පිහිටීම අනුව එහි පලාඵලද විවිධ විය හැක. ග්‍රහයින් උපතේදී පිහිටි ස්ථාන, එනම් ලග්නය, දෙක තුන ආදී වශය
ඊජිප්තුවේ මහා පිරමීඩ
ලෝක පුදුම යනුවෙන් හැඳින්වෙන්නේ, මිනිසා විසින් නිර්මාණය කළ සිත් අදහාගත නොහැකි, ඉතා අපූරු ඉදිකිරීම් සහ නිර්මාණය. ග
මරණයට සම්බන්ධ සඳු
අපේ ග්‍රහ මණ්ඩලයේ ප්‍රධානියා හිරුය. හිරු නොමැති නම් පෘථිවිය මත ජීවයක් නැත. එබැවින් මිනිස් ජීවිතයේ ප්‍රධාන භාරකරු
මා ඔය පටන් ගත් තැනින් හමු වූ නිධානයේ රහස
මා ඔය නිර්මාණය වන්නේ අහුපිනි ඇල්ල මුල් කරගෙනයි. රාස්සගල, අහුපිනි ඇල්ල, මා ඔය, රහලගල, සැලව කේන්ද්‍ර කරගනිමින් අපේ ර
ග්‍රහ දෝෂ දුරු කරන්න නිවැරදිව යන්ත්‍ර පලඳිමු
අනාදිමත් කාලයක සිටම ග්‍රහ දෝෂ දුරු කිරීම සඳහා යන්ත්‍ර පැලඳීම සිදුකරයි. එහෙත් වර්තමානයේදී මේ පිළිබඳව ඇති විශ්වාස
වාසනාවන්ත විවාහයකට ග්‍රහ පිහිටීමද වැදගත්
දෙදෙනෙකුගේ විවාහය සඳහා පොරොන්දම් ගැළපීමට අමතරව තවත් විශේෂ කරුණු කීපයක් ඇත. ස්ථිර ආලයෙන් වෙළී වාසනාවන්ත විවාහ දි
දහසක් අවිවලින් ජනතාව පෙළුෑ අසුරයා
අසුර ලොව වාසය කළ දම්භෝධවට තම ලෝකය තුළ බලවතකු වීමට අවශ්‍ය විය. තම බලය වැඩි දියුණු කර ගැනීමට හැකි වුවහොත් ඔහුට බියෙන
හරිත සාගරයේ අසිරිමත් ජීවිත
ශ්‍රීමත් ඩේවිඩ් ඇටන්බරෝ කීර්තිමත් චරිතයකි. ස්වභාවවේදියෙකි. කෘතහස්ථ රූපවාහිනී නිවේදකයෙකි. වැඩසටහන් ඉදිරිපත් කර
අප්‍රිකාවේ මසායි ගෝත්‍රිකයන් සමග
ඔවුන් පිටස්තර පුද්ගලයින් සමග සුහදශීලීව කටයුතු කරති. රටේ අනික් ප්‍රධාන ගෝත්‍රය වන චාගා ගෝත්‍රිකයින් වෙත දක්වන්න
ඕලන්දයේදී එල්ලා මැරූ ලංකාවේ සිටි ඕලන්ද ආණ්ඩුකාරයා
පසුගිය සතියේ කුමාර වීදියේ ලන්දේසි ආණ්ඩුකාරයාගේ නිල නිවස ගැන අප කරුණු සොයන්නට වූයේ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපි
කාන්තාවන් නාන දිහා හොරෙන් බලා ඉන්න කළු කුමාරයා
රක්ත වර්ණයෙන් දිළිසෙන කළු කුමාරයාගේ දෑස් බිය ගෙන දේ. කළු වන් කළු වූ මේ යක්ෂයා මහා හැඩි දැඩි ශරීරයෙන් යුක්තය. නාන ළි
පැටවුන් වෙනුවෙන් දිවි පරදුවට තබන මකර තාත්තා
ශ්‍රීමත් ඩේවිඩ් ඇටන්බරෝ කීර්තිමත් චරිතයකි. ස්වභාවවේදියෙකි. කෘතහස්ථ රූපවාහිනී නිවේදකයෙකි. වැඩසටහන් ඉදිරිපත් කර
පෙර නෑයින් සෙවූ දැරියෝ දෙදෙනෙක්
වර්ජීනියා විශ්වවිද්‍යාලය මගින් සිදු කරන පුනර්භව පර්ෙය්ෂණ අංශයට ශ්‍රී ලංකාවද ඇතුළත් කර දැන් වසර හතලිහක් පමණ ගත
හොංකොං හෝටලයකදී මියගිය ලාංකික ව්‍යාපාරිකයාගේ අබිරහස
සේනානායක හා ඔහුගේ සහයක ඩික්සන්ගේ සිරුරු ගුවනින් මෙරටට ගෙන එනු ලැබුවේ හොංකොංහිදී මිය ගොස් දෙදිනකට පසුවය. පවුල් දෙ
යකඩ කන්දක් මිදුණු මුහුදක් ‘සෙරේස්’ ග්‍රහයා තවමත් අබිරහසක්
සෞරග්‍රහ මණ්ඩලයේ ඇතුළත පිහිටා ඇති එකම කුරු ග්‍රහලෝකය වන්නේ සෙරේස් ග්‍රහලෝකයයි. අනෙකුත් කුරු ග්‍රහලෝක පිහිටා ඇත
‘දුටුගැමුණුගේ නිධානයෙන්’ ගත් රන්කාසි විකිණූ ජාවාරම
“හලෝ කුමාරද කතා කරන්නේ?” “ඔව්. ඔය කවුද?” “මම මාතරින් කතා කරන්නේ. මට අකුරැස්සේ අපේ ඇන්ටි කෙනෙක් තමයි මේ අංකය දුන්න
මාළිගාවත්තේ පාතාලය හැදුණේ කොහොමද ?
මාළිගාවත්ත ප්‍රදේශය ආශ්‍රිතව පසුගිය කාලයේ පාතාල මරණ කීපයක් වාර්තා විය. මෙම සිදුවීම සමග බොහෝ දෙනාගේ මතකය අතීතයට ද