වාර්ෂිකව පවත්වනු ලබන තොස්කානා බක්මහ උළෙල ඉතාලියේ මයිකල් ආන්ජිලෝ අස්සි ක්‍රිඩාංගණයේදී ජුලී හයවැනිදා පැවැත්වීමට යයි.
මෙහිදී තරග 23 ක් පවත්වන බව ද සිගිති අවුරුදු කුමරා කුමරිය තේරීම ද ඒ අතර වෙතියි තෙස්කානා සංවිධානය කියයි.
බස් අංක 12 හා 13 න් මෙම ක්‍රිඩාංගණයට පැමිණිමට හැකි බව ද සංවිධානය කියයි.