හමුදා මේජර්වරයෙක් අත්අඩංගුවට


(දයාරත්න ඇඹෝගම)

බිමත්ව රිය පදවා අනුරාධපුර ශික්ෂණ රෝහල ඉදිරිපිට ඩෙන්සිල් කොබ්බැකඩුව පිළිරුව වටා ඉදි කර ඇති වැටට අලාභ හානි කැළැයි යුද හමුදා මේජර්වරයකු බදාදා (04) රාත‍්‍රි 11.00 ට පමණ අත් අඩංගුවටගත් බව අනුරාධපුර පොලිසිය කියයි.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ කළාඔය යුද හමුදා කදවුරේ සේවය කරන හමුදා මේජර්වරයෙකි.