සෞදි ජංගම සේවාවට මහ පිරිස්


කොරෝන වයිරස් භීතිකාවෙන් පසු ප්‍රථම වරට පසුගිය 6 වැනි සිකුරාදා සෞදි නැගෙනහිර කලාපීය ජංගම සේවාවට විවිධ කාර්යයන් ඉටුකර ගැනීමට ශ්‍රී ලාංකිකයෝ රැසක් ආහ.

රියාද් තානාපති කාර්යාලයේ 10 දෙනෙකුට අධික පිරිසක් ඊට එක් වුහ.