සුනාමියෙන් මිය ගිය අය සිහිකෙරේ


සුනාමි ඛේදවාචකය සිදු වී අද(26)ට වසර 15ක් සපිරීම නිමිත්තෙන්, දිවයින පුරා විවිධ ආගමික වතාවත් පැවැත්විණි.
 
එම ඛේදවාචකයෙන්  මිය ගිය පිරිස සිහිකරමින්, සුනාමි අනුස්මරණ ස්මාරක ඉදිරියේ පහන් දල්වමින්, ජනතාව ශෝකය පළ කළ අයුරු පහත ඡායාරූපවලින් දැක්වේ.

(කේ.ඩී. දේවප්‍රිය - කතරගම)

(ටී. එල්. ජව්ෆර්කාන් - මඩකලපුව)

(ප්‍රසන්න පද්මසිරි - බදුල්ල)

(පාලිත ආරියවංශ - බදුල්ල)

(එම්. සුසිල් ප්‍රියන්ත - කරන්දෙණිය)


(ජේ.කේ. එල්. චාමින්ද - අක්මීමණ)

(රංජිත් රාජපක්ෂ - හැටන්)

(ශාන්ත චන්ද්‍රසිරි - හැටන්)

(සුදත් එච්.එම්. හේවා - හැටන්)

‍(සනත් ගමගේ - හම්බන්තොට)

(රංජිත් රාජපක්ෂ - නාවලපිටිය)

(ඡායාරූප -  ඩී.ජී. සුගතපාල)