සිරිමල්ගොඩ රක්ෂිතයේ ගින්නක්


පාලිත ආරියවංශ

බදුල්ල සිරිමල්ගොඩ වන වගාවක ගින්නක් පැතිර යමින් තිබේ .

ඒ අවට නිවාස ද පිහිටා ඇති අතර බදුල්ල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය ගින්න නිවීම සඳහා කැදවා තිබේ .