(වයි. ඵ්. ඵස්. වීරවංශ සහ ප්‍රින්ස් රත්නායක)
සබරගමුව විශ්ව විද්‍යලයේ හත් වැනි උපකුලපති වරයා වශයෙන් මහාචාර්ය උදය රත්නායක මහතා අද (3)දින එම විශ්ව විද්‍යාලයේ උපකුලපති කාර්යාලයේදී වැඩ බර ගත්තේය.
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිර්දේශය අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම පත්විම සිදු කර තිබිණි.
උදය රත්නායක මහතා සබරගමුව විශ්ව විද්‍යාලයේ ව්‍යාහාරික විද්‍යා පිඨාධිපති වරයා වශයෙන් වසර හයකට වඩා කටයුතු කර තිබුණි.
(ඡායාරූප - ප්‍රින්ස් රත්නායක)