වෙරෝනා කඹ ඇදිල්ල 21


ඉතාලියේ මිරිස්සගේ සර්විස් ආයතනය වසරක් පාසා පවත්වන කඹ ඇදීමේ තරගය ලබන 21 වැනි දා වෙරෝනා නුවර දී පවත්වන බව ප්‍රධාන සංවිධායක බිමල් ප්‍රනාන්දු මහතා පවසයි.

තරගාවලිය අවසානයේ දී සංගීත ප්‍රසංගයක් පැවැත්වීමට ද නියමිතය.