( ජයමාල් චන්ද්‍රසිරි)
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා අද (03) විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේදී සිය රාජකාරී ආරම්භ කළේය.
එම අවස්ථාවට උසස් අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන ,මහාචාර්ය විමල් ජී බලගල්ල යන මහත්වරුද එක්ව සිටියහ.







