විමල් මීගමුව උසාවියේ


(ප්‍රසාද් මුතුකුඩ)

කල් ඉකුත් වු විදෙස්  ගමන් බලපත්‍රයක් ළඟ තබා ගැනීම හා පරිහරණය කිරිම සම්බන්ධයෙන්  පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංස මහතාට එරෙහිව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනු කර  තිබු  නඩුව අද (28) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ දී විභාගයට ගැණිනි.