(ඉන්දිකා රාමනායක)
රුපියල් දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු 2 ක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු රුවන්වැල්ල ප්‍රදේශයේ දී රුවන්වැල්ල පොලිසිය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මොහු සන්තකයේ ව්‍යාජ මුදල් නෝට්ටුව ඇති බවට ලැබුණු තොරතුරු අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබිණි .
පසුගිය දිනක දී ද ව්‍යාජ මුදල් නෝට්ටුවක් ලබාදී දුම්වැටි මිලදී ගැනීමට තැත් කළ පුද්ගලයෙකු රුවන්වැල්ල ප්‍රදේශයේ දී පොලිසිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.

