(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් ලක්ෂ 3 කට අධික වටිනා හෙරොයින් මත් කුඩු සමඟ පුද්ගලයෙකු අඟුලාන දෙවට පාරේ පාලම අසලදී අද ( 20 ) අලුයම අත්අඩංගුවට ගත් බව අඟුලාන පොලිසිය කියයි.
සැකකරු සන්තකයේ තිබී මත් කුඩු ග්‍රෑම් 17කට අධික ප්‍රමාණයක් පොලිසිය භාරයට ගෙන ඇත.
වයස අවුරුදු 48 වන සැකකරු රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි .