(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් ලක්ෂ 14 ට අධික වටිනා නීති විරෝධී සිගරට් තොගයක් වත්තල හැඳල ප්‍රදේශයේ වෙළඳසැලක සඟවා තිබියදී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි .
මෙම ස්ථානයේ නීති නීතිවිරෝධී දුම්වැටි 23,000 ක් තිබූ බව ද විශේෂ කාර්ය බලකාය පවසයි .
මේවා තීරු බදු නොගෙවා මෙරටට නීති විරෝධීව ආනයනය කර තිබු දුම්වැටි බව ද විශේෂ කාර්ය බලකාය පවසයි.
මෙම දුම්වැටි සමග අත්අඩංගුවට ගත් 43 සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා වූ වත්තල පොලිසියට පොලීසියට බාර දී ඇත.