රන්ජන් රාමනායක පැරීසිය අමතයි


පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක ජුනි 07 වැනි සෙනසුරාදා සවස 4 ට පැරීසියේ දී එක්සත් ජාතික පක්ෂ රැස්වීමක් ඇමතීමට නියමිතය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී හරීන් ප‍්‍රනාන්දු මහතා පැරිසියට නොඑන බව ද  එක්සත් ජාතික පක්ෂයේ පැරිස් ශාඛාව එසැනට පැවැසීය.