ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවත්වන තවත් ජංගම සේවයක් මෙම මස 21 /22 යන දෙදිනෙහි මිලානෝ ලංකාරාම විහාරස්ථානයේදී පැවැත්වෙන බව තානාපති බෙනට් කුරේ මහතා පවසයි.
උදැසන 8.30 ට ඇරැඹෙන මෙම ජංගම සේවාවය මිලානෝ නුවර හා අවට නගරවල වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ කොන්සියුලර් කාර්යාල ගැටළු විසදා ගත හැකි බව තානාපති කියයි.

