මාලිගාවත්තේ ජනතාවට වියළි ආහාර ද්‍රව්‍ය


සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මාලිගාවත්ත ප්‍රදේශයේ ජනතාවට අද (25) වියළි ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළේය.

(ඡායාරූප - ලහිරු හර්ෂණ)