මාතලේට වැසි


(මහේෂ් කිර්තිරත්න)

මාතලේ නගරයට සහ ඒ අවට ප්‍රදේශ රැසකට අද (16) සවස ධාරාණිපාත වර්ෂාවක් ඇද වැටුණි.

වර්ෂාව පැයක පමණ කාලයක් පැවැති අතර ඇතැම් ප්‍රදේශවලට අකුණු සහිත වැසි ඇදහැලුණි

මාස දෙකකට අධික කාලයක් පැවැති නියං තත්ත්වය පහව යමින් මෙම වර්ෂාව ඇදහැලුණි.