(ජුඩ් සමන්ත)
හලාවත - පුත්තලම මාර්ගයේ මංගලඑළිය - මරිච්චිකට්ටුව මංසන්ධියේදී කාර් රථයක් සහ යතුරු පැදියක් ගැටීමෙන් එක් අයෙකු මිය ගොස් දෙදෙනෙක් තුවාල ලබා ඇති බව මුන්දලම පොලීසිය කියයි.
මිය ගොස් ඇත්තේ යතුරු පැදියේ ගමන් කරමින් සිටි මුන්දලම - එක්සත්ගම පදිංචිකරුවකු වන චතුර (22) යන අය බවට හඳුනා ගෙන ඇත.